ශ්‍රී සිද්ධාර්ථ ගෞතම dvd eka one

MALAKA84

Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    ශ්‍රී සිද්ධාර්ථ ගෞතම dvd eka one

    අනේ මචන්ලා කවුරු හරි ලග ශ්‍රී සිද්ධාර්ථ ගෞතම film එක download link තියෙනවනම් මට ඉක්මනට දෙනවද ඊයේ thread එකක දැක්කා ඔක්කම ටික ආගම් වාදේ අවුස්සගෙන එක නෑ දැන් අනේ කවුරුහරි ලග තියෙනවනම් දෙනවද මට ලොකු උදව්වක්
     
    • Like
    Reactions: Anuja methsara

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    hall ekata gihin balapan

    එහෙම එකක් පුලුවන්නම් මෙහෙම ඉල්ලන්නේ නැනේ අනික ඉතින් ගෙදර නිවී සැනසිල්ලේ බලන්න ඉල්ලුවේ පුලුවන්නම් හොයලා දියල්ලා ලොකු උදව්වක්
     

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    තොගෙ පු* ආගම් වාදේ ,

    යකෝ උදව්වක් ඉල්ලුවේ ආගම් වාදේ වත් මුකුත් කිව්වේ නෑ මුන් එක කරන්නෙට් නෑ එකෙක් වත් බයින්නන්ම් ඕනෑ තරම් එනවා පුලුවනම් කවුරුහරි ඉන්නවනම් හොයල දියල්ලා අනිත් අනේ පින් සිද්ධ වෙච්චාවේ පාඩුවේ ඉදපල්ලා
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඊයේ තිබුන කොල්ලෝ ත්රෙඅඩ් එක .
    ඇඩ්මින් මොකක් හරි හේතුවක් නිසා අයින් කරලා .
    එයාගෙන් අහපන් .. :yes:
     

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    ඊයේ තිබුන කොල්ලෝ ත්රෙඅඩ් එක .
    ඇඩ්මින් මොකක් හරි හේතුවක් නිසා අයින් කරලා .
    එයාගෙන් අහපන් .. :yes:
    අන්න හරි එක තමා මාත් මේ හොයන්නේ register වෙලා ගොඩක් කල් වුනාට මේකේ මෙලෝ දෙයක් දන්නේ නැනේ admin ගෙන් කොහොමද අහන්නේ :D:yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අන්න හරි එක තමා මාත් මේ හොයන්නේ register වෙලා ගොඩක් කල් වුනාට මේකේ මෙලෝ දෙයක් දන්නේ නැනේ admin ගෙන් කොහොමද අහන්නේ :D:yes:

    අහපන් මොකක්ද ප-කෝ අර කරපු කෙරී වැඩේ කියලා :D

    http://www.elakiri.com/forum/member.php?u=1
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ha ha lol uba muwa niwadu yawannada hadanne?

    Happy4.gif
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපෝ උඹේ data ටික අපරාදෙ.. වැඩක් නෑ ඔය ෆිල්ම් එක. කිසි ලස්සනක් නෑ.. නේරන්ජනාව කියල වේලිලා ගියපු ඇල පාරක් පෙන්නනවා..එතනින් එහාට ඉතිං ෆිල්ම් එකේ හැටි හිතා ගනින්.
     

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    අපෝ උඹේ data ටික අපරාදෙ.. වැඩක් නෑ ඔය ෆිල්ම් එක. කිසි ලස්සනක් නෑ.. නේරන්ජනාව කියල වේලිලා ගියපු ඇල පාරක් පෙන්නනවා..එතනින් එහාට ඉතිං ෆිල්ම් එකේ හැටි හිතා ගනින්.
    අයියෝ මේක ඇත්තටම ලස්සන නැද්ද? මේකේ පාස්වර්ඩ් එක දීපල්ලකෝ

    කොහොම හරි ලින්ක් එක දුන්නට පිං