1. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කොල්ලනේ අපි ට්‍රිප් එක යන්නේ නැද්ද බන්..මම මේ දැනුත් ජන්තු අය්යාත් එක්ක ඕක ගැන කතා කලා..උබලගේ කිසිම උනන්දුවක් නැහැනේ බන්..
  2. Isuru Nayanajith Bandara

    මෙන්න_ඩ්‍රාමා_18+

    දෙයක් දුටු පමනින් සමස්තයම එහෙමයි කියලා හිතන ගොන් වහන්සේලා ටිකක් තමයි ලන්කාවේ ඉන්නේ..
  3. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගනින් ගනින් ජේඩ් එකක්..තව ටික කාලෙකින් ඕවා ඇන්ටික් බයික් වෙනවා..මොකද ජේඩ් ඉවරයි දැන්..සෑහෙන්න මාර්කට් එකක් හැදෙයි බයික් අඩු වෙද්දි..දැනටත් ජේඩ් ලක්ශ 3 පනින්න හේතුව බයික් හරිම අඩුයි දැන්:yes::yes:
  4. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දැන් කාලේ තියන ඒවාගේ හැටියට නන් සුපිරිම බාන්ඩයක්..චැසිය නන් පේන්ට් කරලා ඒ වුනාට බාන්ඩේ ගින්දර වගේ..:yes::yes:
  5. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    60ට අඩුවෙන් කියන්නේ මචන් ටිකක් අමාරුයි ඉතින් අර චානකය කියනවා වගේ..මගෙත් සාමන්යෙන් 60 කියන්නේ 3rd එක.. මැනුවල් එකේ නන් මෙන්න මෙහෙම කියලා තියෙන්නේ..:lol::lol: 1st speed 0-60 KMPH 2nd speed 20-85 KMPH 3rd speed 25-105 KMPH 4th Speed 35-125 KMPH 5th speed...
  6. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ක්ලච් එක පොඩ්ඩක් දීලා ලිවර් එකට තට්ටුවක් දුන්න ගමන් නියුට්‍රල් වෙනව මචන්..හැබැයි ඉතින් පුරුදු වෙන්න ඕනෑ එකට :):)
  7. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන් මෙහෙම හිතපන්කො ෆස්ට් එක පල්ලෙහාට සෙකන්ඩ් එක උඩට නන් උබ හොදට රේස් කරල ෆස්ට් එකේ ගිහින් සෙකන්ඩ් එකට දැම්මහම නියුට්‍රල් වෙනවා නේ බන්..ඒ හින්දා තමයි බන් ස්ටාට් එකේ තියෙද්දි නියුට්‍රල් කරන්න අමාරු..නියුට්‍රල් කරන්න බැහැ නෙමෙයි කරන්න අමාරුයි..පුරුදු උනහම ඒක පුලුවන් බන්..මගේ එකෙත් වෙන එකෙක්ට...
  8. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ටිකක් සීතල දවස් වලට එහෙම නැත්තන් වැස්සේ දුවලා ආපු දවසට නන් මගේ එකෙත් සුදු දුමක් එනවා..ඒ නන් එන්නේ මචන් ඇතුලේ වතුර ටික හීට් වෙලා එන දුම..හෙඩ් ගෑස්කට් ගිහාමත් දුමක් දානවා..පෙට්‍රල් වැඩි වෙච්ච එක පිච්චෙද්දි නන් කලු දුමක් එන්න ඕනෑ..ලා නිල් පාට නන් ඉතින් කොල්ලෝ බොහෝ දුරට හෙඩ් කේස් එකක් තමයි..
  9. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නැහැ නැහැ බන් පෙරලුනේ නැහැ..මම ජන්තු අය්යාටත් පෙන්නුවා.සීන් එක වුනේ මෙහෙමයි..මම කොලබ යද්දි ට්‍රැෆික් එකේ එහෙන් මෙහෙන් රින්ග රින්ග ගියා..අලුත් පාලම උඩදි හයිවේ එකේ ඉදන් කන්ටෙනර් එකක් ආවා..මමත් නුවර පාරෙ ඉදන් අලුත් පාලමට හැරෙව්වා..මේ කන්ටෙනර් කාරයා අනිත් අයිනෙන් යන කාර් එකක් බේරන්නද කොහෙද එක පාරටම...
  10. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මමත් මේ ලගකදි කන්ටේනර් ට්‍රේලර් එකකට ගිහින් ඇන්නා..හැන්ඩ්ල් එක චුට්ටක් ඇද වෙලා වගේ වෙන නන් කේස් එකක් නැහැ..:):)
  11. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන් මගේ නන් බොබින් දෙක ගහලා තියෙන්නේ එන්ජින් මවුන්ට් එකකට නෙමෙයි..එන්ජින් එක උස්සල ගන්න තියන පොඩි හිල් දෙකකට..ඒකත් අවුල් ද??:oo::oo:
  12. Isuru Nayanajith Bandara

    VFR 800 1998 review

    බයික් එක රෙජිස්ටර් කරේ අපි නෙමෙයි නේ බන්..උන්මනේ උන්ගේ සිස්ටම් එකේ අලුත් මැනුෆෑක්චරින් ඉයර් එකක් දාන්නේ..ඒක උන්ගේ වරදක් නේ..අපි කිව්වේ නැහැනේ හරි අවුරිද්ද දාන්න එපා කියලා..:lol::lol::lol:
  13. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    crash bobbin..ගොඩාක් එවුන් දැන් ඒවා හයි කරලම තමයි බන් බයික් විකුනන්නේ..ඒකෙන් කරන්නේ ක්‍රෑශ් බාර් එකේ වැඩේම තමයි..මගේ එකෙත් ඒකක් හයි කරල තිබ්බ නන් අර යට නිකල් රවුම තැලෙන්නේ නැහැ:(:(
  14. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ජේඩ් ද බලන්නේ?? කුරුනෑගලත් දැන් ජේඩ් නැහැ මචන් මොකද මම හිතන්නේ දැන් ජපානෙත් ජේඩ් ඉවරයි සේරම මෙහෙ පටවලා..ගන්නවා නන් ඉතින් පාවිච්චි කරලා විකුනන එකක් ගනින්..උබ ඉතින් කෑලි සේරමත් බලනවා නේ..හොද එන්ජිමක් බලලා ගනින් අනිත් කෑලි පස්සේ අරගෙන හරි දාගන්න පුලුවන් නේ..මගේ එකෙත් ඔරිජිනල් සිග්නල් ලයිට් 4න් 3යි...
  15. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් ඔව් බොල:angry::angry:..ඕකා මටත් බෝලේ බස්සන්න හැදුවා..අපිව තම්බන්න අමාරුයිනේ බන්..උබට නන් කෙල්ලට නෝන්ඩි වෙන්න බැරි නිසා සුපිරි බයික් එකක් හොයලා දෙන්න ඇති:):)..නැත්තන් නන් පල් හොරෙක් ඕකා..:angry::angry::angry:
  16. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කොහොම කලත් වැඩක් නැහැ මචන් ඔරිජිනල් විදිහටම කලේ නැත්තන්..බලපන් රිම් දෙකයි එන්ජිමෛ දැක්ක ගමන් කියන්න පුලුවන් මීහරකෙක් වැඩේ කරලා තියෙන්නෙ කියලා..:no::no:
  17. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    සහතික ඇත්ත මචන් :lol::lol::lol: ඇස් දෙකට දැක්ක බෝර් කරලා චැසි 150ක එන්ජින් එකක් හදනවා කුරුනෑගල නම දරාපු කඩේක..වෙන පැත්තක රතු පාට හොනට් එක සම්පූර්නෙන් නිල් පාට කරනවා..:no::no:
  18. Isuru Nayanajith Bandara

    VFR 800 1998 review

    රිම් කඩලා යන්නනේ බන් බ්‍රේක් වදින්නේ..පට්ට:lol::lol::lol::lol:
  19. Isuru Nayanajith Bandara

    VFR 800 1998 review

    බ්‍රේක් සිස්ටම් එක නන් මරු..මරු කියන්නේ සුපිරිම ටෙක්නොලොජි එකක් යූස් කරලා තියෙන්නෙ
  20. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තැන්ක්යූ මචෝ:)

    No contents