1. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මගේ යාලුවෙක්ගේ අය්යා කෙනෙක් ඉන්නවා වාහන බිස්නස් කරන එක්කෙනෙක්..ඒ මෑන්ස් ට කියලා තමයි ගෙන්න ගත්තෙ..
  2. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ ත්‍රෙඩ් එකේ 3 පිටුවේ පොටෝ ටිකක් ඇති මචන්..නම්බර් එක නන් BBA ..මට නන් බයික් එකට සේරම ඉන්සුවරන්ස් අරවා මේවා රෙජිස්ට්‍රේශන් සේරටම 3.15 වගේ ගියා..බයික් එක නන් උනේ 2.85.පෙටල් නන් ඉතින් දැනට උපරිම කරලා තියෙන්නෙ 23 තමයි මචන්..සර්විස් නන් සේරම මම ගෙදර කරන්නේ..ඒනිසා ඉතින් ඔයිල් ලීටර් තුනයි ඔයිල්...
  3. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කතා කරලා වැඩක් නැහැ මචන්..මට හිතෙනේ මේ අපේ පරම්පරාවෙන් පස්සේ එන එවුන් බක පන්ඩිතයෝ ටිකක් එයි සේරම..හැබැයි මෙලෝ දෙයක් ඇත්තටම දන්න එවුන් නෙමෙයි..අපරදේ මචන් යාලුවට කියන්න තිබ්බේ අය්යේ සද්ද වෙනවා නන් පොඩ්ඩක් එජස් කරලා දෙන්න බැරිද කියලා.. එතකොට උට ලිදක් පෙන්නන්න පුලුවන්නේ.. :lol::lol::lol:
  4. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපෝ ඔව් බන්..හොදම කතාව මේ ලගදි අපේ ගෙවල් ගාව බයික් / 3වීල් සර්විස් කරන තැනක් දැම්මා අලුතෙන්..මමත් ඉතින් මගේ ජෙඩ් එක ගිහින් දැම්මා හෝදන්න..පොඩි කොල්ලෙක් සර්විස් එක කරන්නේ..මූ අහපි බයික් එක දැකලා ඉන්දියන් ද කියලා..මම උට බයික් ගැන ලෙක්චර් එකක් දුන්නා..පොර මට කියනවා හොනට්, ට්‍රැකර් ගැන දන්නවා...
  5. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එහෙමහරි කමක් නැහැ බන් එතකොට ඕන උලමෙක් දන්නවා නේ මේක ඉන්දියන් ලබ්බක් කියලා:lol::lol::lol:
  6. Isuru Nayanajith Bandara

    Honda INDIA LAUNCHED NEW 4 BIKES

    කොහොමද 650 තනි සිලින්ඩරයක් දාලා ගැහුවොත්:lol::lol::lol: ..සතියට සැරයක් ක්‍රෑන්ක් ශාෆ්ට් පිස්ටන් රොඩ් දාන්න වෙයි..කොලිටිය උපරිමයි නේ:lol::lol::lol:
  7. Isuru Nayanajith Bandara

    Honda INDIA LAUNCHED NEW 4 BIKES

    මේ ඉන්දියන් වේ*ගේ පුතාලා TWIN , Inline 4 , VTwin වගේ ගහන්න ගත්තොත් නන් ඉවරයි..හොන්ඩා කොම්පැනිය කරපු ලොකුම මෝඩ කම තමයි ඒක
  8. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    CBR නන්නත්තාර කලා..දැන් ඔන්න නම්බු පිට තිබ්බ අනිත් ඒවා ටිකත් කන්න හදනව.. ඕකට හින්දි ගෑනියෙක්ගෙ නමක් දැම්ම නන් ඉවරයි.. හොන්ඩා ප්‍රියන්කා හොන්ඩා කට්‍රිනා :angry::angry::angry::angry:
  9. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඉන්දියන් කාරයෝ හොනට් එකට තියන තත්වෙත් නැති කරලා දාන්න හදන්නේ :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  10. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔව් ඔව් බටයක් ගහල සිරින්ජ් එකෙන් වැකියුම් එකක් හදලා අර bleed කරන වෑල්ව් එක ඇරියහම නිකන්ම හුලන් ටික යනවා..එක දිගටම බටේ දිගේ ඔයිල් එන වෙලාව තමයි හුලන් නැති වෙලාව..එතකොට Bleed valve ආපහු තද කලහම හරි
  11. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පොම්පේ පියනේ සීල් එකත් පොඩ්ඩක් බලන්න..නිකන් තියෙද්දි හුලන් යන්නෙ පියන තද වෙලා නැති උනහම..
  12. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අර බෙහෙත් විදින සිරින්ජරයක් තියනව නන් ඕන එකක සිම්පල් බන්..:)
  13. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උබේ පොම්පේ හුලන් තියනවා මචන් ..brake bleed කරගන්න..ගෙදරම කරගන්නත් පුලුවන් ඕනෑ නන්..YouTube එකේ ඕනෑ තරන් video තියනවා..නැත්තන් ගරාජ් එකකට යන්න විනාඩි පහක් යන වැඩක් නෙමෙයි
  14. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පිටිපස්සේ කැලිපර් එකේ නන් වොශර් දෙකෙන් එක වොශර් එකක් දැම්මා බන්..ඒක චුට්ටක් ඩැමේජ් වෙලා වගේ තිබ්බා..බ්‍රේක් වල නන් කිසි අවුලක් තිබ්බේ නැහැ..ඒත් ඉතින් ගලොපු එකනේ කියලා දැම්මා
  15. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බ්‍රේක් ලිවර් එක ෆුල්ම ඇල්ලුවහම නිකන් තවත් ප්‍රෙස් කරන්න පුලුවන් වගේ දැනෙනවද?? නිකන් ස්පින් වෙනවා වගේ..
  16. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මොකා එච්චර යනවද?? මගේ අර පරන පල්සර් එකට කැලිපරයක් ම දැම්මා ඒකට ගියෙත් 2500නේ.. මගේ ජේඩ් එකේ නන් බ්‍රේක් සියල්ල සුද්ද කරලා බ්‍රේක් පෑඩ් සහ කැලිපර් වොශර් සියල්ලම සුද්ද කරලා මම ගෙදර හදාගත්තෙ :)
  17. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බේක් පොම්පේ වටේට ඔයිල් වැක්කෙරිලද කියල පොඩ්ඩක් බලන්න..එහෙම නැත්තන් කැලිපර් එක ගාවත් බලන්න..එහෙම ඔයිල් පෙරිලා නැත්තන් ඔයිල් අඩු වෙලාත් නැත්තන් බ්‍රේක් වොශර් වල ප්‍රශ්නයක්.. සේරටම කලින් හොද වතුර පාරක් අල්ලලා බලපන් රෝදෙට එතකොට හරි යනවා සමහර වෙලාවට..මොකද ඩිස්ක් එකේ මේ වැහි දවස් වලට මඩ , ඔයිල් ජරාව...
  18. Isuru Nayanajith Bandara

    වාහන_සිහිනය

    නිෂ්පාදිතයා, මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය : Lancer EX 2008 ඉන්ධන වර්ගය : petrol engine ධාරිතාව : 1600cc gear පද්දති වර්ගය : Auto නාගරික ධාවනයේදී තෙල් කිරීම : 8-9kmpl පිටිසර ධාවනයේදී තෙල් කිරීම : 15-16kmpl අධ්වේගී මගේදී තෙල් කිරීම : 12-14kmpl (Speed is more than 130 KMPH) කෑලි බෑලි හොයා...
  19. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මීටරේ නන් තියෙනවා 180ට..මට නන් හිතෙන්නේ යන්න පුලුවන් ඇති 180ටම..මම 160ට තියෙද්දි දැක්ක RPM එක තිබ්බෙ 16 ද කොහෙද..18ටම පුලුවන් නෙ නේද?? CB4වල ඉතින් මම දැක්ක අර Youtube එකේ විඩියෝ එකක් HyperVtec Revo එකක්..ඒ යකා තප්පර 20කින් විතර 180 අල්ලනවා:oo::oo:
  20. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නැහැ නැහැ මචන් මේන් රෝඩ් එකක නෙමෙයි ගියේ..අපේ කැම්පස් එක ඇතුලේ සුපිරියට පාරවල් ටික හදලා තියනවා..මේ දවස් වල කැම්පස් වැකේශන්..බල්ලෙක් වත් නැහැ ඉතින්..ස්ට්‍රෙට් එකක් තියනව 1km වගේ එකේ තමයි ඉතින් අල්ලලා බැලුවේ:)

    No contents