බයික් එක ගද්දිම ඒක ආවා මචන්..ඒවුනාට ඒ රේඩියේටර් ගාර්ඩ් එකේ ඉස්සරහ ග්‍රිල් එක පොඩ්ඩක් පුපුරල තිබ්බ..ඉතින් මම අනිත් එක ඉල්ල ගත්තා..දැන් ඒක තමයි හයි කරලා තියෙන්නේ..පරන ඒකේ නිකල් පටි දෙක ගලවලා වෙලාවක මේකට සෙට් කරන්න ඕනෑ:yes::yes:
අනික බන් ඕකේ නිකල් කෑලී දෙක කප්පවලා නවලා අලවන්න පුලුවන්..ඒ හින්දා ඒවා...