1. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    එහෙනන් උබට හරියන්නේ DIRT බයික් නෙමෙයි Cruiser බයික්.. GN,GS,CM,LA Custom,CB125T :yes::yes:
  2. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හා හා මචන් මම බලන්නම් තැන්ක් යූ ඇඩ්වයිස් එකට :yes::yes:
  3. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔව් බන් මේ තියෙන්නේ පිච්චුන එක.. දැන් දැම්මේ මෙන්න මෙහෙම එකක්..CBR Fireblade එකේ එකක්
  4. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කොල්ලනේ මගේ රෙක්ටිෆටර් එකට කෙල වී තිබූ බැවින් අද දින චයිනීස් රෙක්ටිෆයර් එකක් දමන ලදී..පරන රෙක්ටිෆයර් එකෙන් බැට්‍රිය ඕවර් චාර්ජ් වෙනවා..හරිදු කොලුවාට මගේ ප්‍රනාමය..
  5. Isuru Nayanajith Bandara

    scurvy - මම උඹට ආදරෙයි මචන්

    උබේ ආදරේ ප්‍රකාශ කරපන්..හැබැයි මන්නේ කොහොදේ තියෙන්නේ කියලා බලලා ඉදාපන් :lol: :lol: :lol: :lol:
  6. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හරි බන් දැන් එලකිරි වගේ තියනවා..පස්සේ කැලිපර් එක නන් පිස්ටන් එක පුලුවන් තරන් එලියට අරන් බ්‍රේක් ක්ලීනර් දාලා වැලි කොලයකින් මැදල එහෙම සෙට් කලේ..ඉස්සර එක නන් සම්පූර්නෙන්ම මස් කලා..ඒකෙ එක පිස්ටන් එකක් එලියට එනවා හොරයිවොශර් කර වෙලා ඇති කියලා හිතුවේ ඒත් නැහැ බන්..තාම ජපන් වොශර් ටිකට මුකුත් වෙලා...
  7. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අද ඔයිල් ටික මාරු කරලා බ්‍රේක් වලට සුද්දයක් එහෙම දුන්නා..ඔයිල් 2750ML වගේ අල්ලනවා බන්..මොබිල් 20-50 දැම්මේ..සද්දෙ නන් දැන් තවත් හොදයි..:yes::yes:
  8. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කුරුනෑගල ඔහොම තමයි බන්..මොනවහරි අඩුවක් කරලා තමයි දෙන්නේ..මමත් අමල් එකෙන් ජේඩ් එකක් ගන්න ගිහින් පස්සෙ මෙහෙන් එකක් ගත්තා..මට ඒ බයික් එක ඇල්ලුවේ නැහැ බන්..මොකද උන් ශොප් එක පිටිපස්සේ පේන්ට් ගහනවා එන්ජින් හදනවා හැම එකම..මොන මගුලක් කරලා දෙයි ද දන්නේ නැහැනේ..ජානක එකේ අනිවා ඇති:yes::yes:
  9. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    එයාර් ෆිල්ටරේ නන් ජපනෙක්ම දාන තරමට හොදයි බන්..ඔයිල් ෆිල්ටරේ නන් ඕනෑ පුකක්:lol::lol:
  10. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඇයි බන් උබේ දුම් පරීක්ශාව ෆේල්?? මගේ පල්සර් එක මම ජීවිතේට ඕකට ගෙනියද්දි එයාර් ෆිල්ටරේ වත් සුද්ද කරන්නේ නැහැ ඒ වුනාට ඒක වන් ශොට් පාස්නේ බන්:yes::yes:
  11. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අද මම කඩවතින් මගේ ජේඩ් එකට නන් ජපන් එයාර් ෆිල්ටර් එකකුයි ඔයිල් ෆිල්ටර් එකකුයි අරගත්තා..උන් ගාව නන් ඕනෑ මල දානයක් තියනවා..මගේ එයාර් ෆිල්ටර් එක නන් තාම හොදයි ඒනිසා පරන එකම දැම්මා..:yes::yes:
  12. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔච්චර තරහා ගන්න එපා ඉතින් චුට්ටයි රේස් කලේ..චෝක් එක ඇද්දත් ඉතින් RPM එක 4000 පනිනවා නේ :sorry::sorry:
  13. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    එල එල මචන්..උබ ඉන්න වෙලාවක මම ඩිලාන් ගාවට අරන් එන්නම්කෝ පස්සෙ හෙමිට ටියුන් අප් එකකට..මේකට දාන්න ඕනෑ එන්ජින් ඔයිල් ග්‍රෙඩ් එක මොකද්ද බන්
  14. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    සද්දේ හොදයි නේද බන්..අද තව ජේඩ් දෙකක් එක්ක මේක ස්ටාට් කරලා බැලුවා..උන්ම කියනවා මේකෙ සද්දේ එච්චර බර නැහැලු උන්ගේ ඒවා එක්ක බලද්දි..ඔව් බන් පෙට්‍රොල් මේ ඇති:yes::yes:
  15. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔව් ඔව් ඒ අතින් නන් ආයේ ඕනෑ වෙලාවක වන්ශොට් ස්ටාට්.. ඔව් මචන් මම එහෙම ලොකුවට පෙට්‍රල් කරයි කියලා නන් බලාපොරොත්තු වුනේ නැහැ 20න් එහා කලා නන් ඇති කියලා හිතාගෙන ගත්තේ..අනික තාම මේ ගත්ත අලුතනේ..නිතරම පොඩ්ඩක් ඉතින් පිකප් කරනවා..අනික ඇවරෙජ් ස්පීඩ් එක 70-80 වගේ..60ට අඩුවෙන් ගියොත් මීට වඩා කරයි කියලා හිතෙනවා
  16. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඔන්න බයික් එකේ ස්ටාට් අප් විඩියෝ එකක්..මේවා Cold Start නෙමෙයි Patta Cold Start. Heat meter එක සාක්ශි දරනු ඇත :P:P:yes::yes: සැ.යු : තවම කිසිම TUNE-UP එකක් කර නැත..පෙට්‍රල් දැනට නන් උපරිම 23-24 තමයි කරලා තියෙන්නේ..:no::no: srQMW8RNGTc
  17. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    750 සිට ඉහලට
  18. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කෝ උබේ විඩියෝ එක:P:P
  19. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    3750 ට එකක් තියනවා චයිනීස් එකක්..තව දැන් නන් 6500 ට කොහෙද එකකුත් එනවා ලු තායිවාන්..චයිනීස් මීටරේ මට නන් අවුලක් නැහැ දැන් අවුරුදු 3ක් වගේ දුවනවා කිසි ලෙඩක් නැහැ.. :yes::yes:
  20. Isuru Nayanajith Bandara

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    කොල්ලනේ ඔන්න අපිත් එහෙනන් ෆුල් ෆේස් හෙල්මට් ගලවන්නේ නැහැ.. :angry; :angry: ඒක නෙමෙයි දන්න එකෙක් උදව්වක් දීපන් ජේඩ් එකට දාන්න ඕනෑ එන්ජින් ඔයිල් ග්‍රෙඩ් එක මොකද්ද?? 20-40 ද 20-50 ද?? තව මගේ තියෙන්නේ O-Ring චේන් එකක්.මේකට දාන්න හොද චේන් ලූබ් එකකුත් කියන්න :yes: :yes:

    No contents