කොහු ලණුවට ගහන්න ලණුවක් නෑ ලංකාවෙ නම්. අනික ස්වභාවිකයි පරිසර හිතකාමියි, අනික නිසි ක්‍රමයකට කසල බැහැර නොකරන recycle නොතකන ජාතියක් ඉන්න රටකට ස්වභාවික දේවල් ආරක්ෂිතයි. කොසු ඉදල් ගත්තත් එහෙම තමයි. කිසිම තේරුමක් නැති අස්වාභාවික දේවල් වලට වියදම් කරලා මුලු පරිසරයම විනශ කරනව වටින දේ විකුණලා නොවටිනා...