1. K

    උඹත් එක්ක වැඩ කරන එකාට වැඩියෙන් 25,000ක් දීලා උඹට නොදුන්නොත් උබ මක්කැයි කරන්නේ ? ⚡⚡⚡

    හැමෝටම එකපාර වැඩිකරොත් විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඒත් අඩු අයටයි ඉස්සල්ලම වැඩිකරන්න ඕන.
  2. K

    Questions රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න

    මේ රට කවදාහරි ගොඩයන්නෙ ස්ට්‍රයික් වලින්.
  3. K

    ලක්ෂ 75 ක් fd දැම්මොත් පොලිය කියක් එයිද

    45 විතර එයි මාසෙකට. treasury bill වල නම් ටිකක් වැඩියෙන් ලැබෙයි.
  4. K

    Mazda familia

    අමතර කොටස් නම් සෑහෙන්න අඩුයි. carburetor ගැන දැනුමක් නැත්නම් කට්ටක් කන්න වෙනව.
  5. K

    Depression / Anxiety

    ''තමන් හිසට තම අතමය සෙවනැල්ල'' කියල කියමනක් තියනවනෙ, මේකෙන් කහොමහරි ගොඩවෙනවා කියලා බය නැතුව සාමාන්‍ය දේවල් කරන්න පටන්ගන්න එකම දේ හිතලා සිත පීඩාවකට පත්කරන්න එපා සැහැල්ලුවෙන් හිතන්න. බිරිඳටත් විස්තරය කියලා ඇයගෙනුත් ශක්තියක් ලබාගන්න. මොකද සමහර වෙලාවට පිටින් ලැබෙන ශක්තිය ගොඩක් ප්‍රයෝජනවත් මේ වගේ...
  6. K

    හරිනේ දැන් අමාරුව

    බංකොළොත්බාවයෙන් මිදුනට පස්සෙත් හොරකම් කරනවනෙ. :ROFLMAO:
  7. K

    කඩේ ගෑනි තමයි ආතල්ම WTF !

    කෝ බ්‍රේක්...???
  8. K

    ~~නුවර ඔරලෝසු කණුව හෙවත් අපි දන්න ටවර් එකේ කතාව~~

    ඔරලෝසු කණු දකිනකොට මතක්වෙන්නෙ ප්‍රේමදාස මහත්තය තමයි ඕං...
  9. K

    Right to repair ගැන උඹලා මොකද හිතන්නේ?

    ප්‍රශ්ණයක් නම් තියනවා සමහර දේවල්වලට වොරනටි කාලෙ ඉවරවුනට පස්සෙ අමතර කොටස් නෑ, ගෙන්නලා දෙන්න උනන්දුවකුත් නෑ.
  10. K

    පල්ලම් වලදී බස් වල විතරක් තිරිංග ක්‍රියා විරහිත වෙන විදිය මොකක්ද?

    Vacuum boosters provide brake assist for the driver by multiplying the force out of the booster creating more than the force that was used to push on the brake pedal.
  11. K

    ලොකු තල තුනක් තියෙන ෆෑන් එකද හොද, නැත්තං පොඩි තල 5 ක් තියෙන ෆෑන් එකද හොද?

    5 න් වැඩි වායු ප්‍රමාණයක් එනවා හැබැයි සද්දෙ වැඩියි.
  12. K

    වාහනෙ වයිපර් අවුල

    motor eka service kalama hariyayi.
  13. K

    ආරක්ෂක නිලධාරීන් පවසා ඇත්තේ රෝගියා භාර ගැනීමට නොහැකි බව, රෝහලින් භාර නොගත් කිරි සිරවූ බිළිඳා මිය යයි

    සෝචනීය තත්වයක්. නර්ස්ලා වුනත් ඔයවගේ අවස්ථාවක ක්‍රියාකලයුතු ආකාරය දන්නවා.
  14. K

    අවසන් චායාරූපය

    එහෙම වෙනවනම් මෙච්චර මිනිස්සු ඉන්න බෑ.
  15. K

    අවසන් චායාරූපය

    හුරු පුරුදු සුවඳ නිසා බොන්න ඇති.

    No contents