1. K

    බංග්ලාදේශයට ඇමරිකාවෙන්, යුරෝපෙන් sanction දැම්මොත් වාසිය කාටද?

    මොන රටේ වුනත් මිනිස්සු මැරෙනකොට සතුටු වෙන්න බෑ.
  2. K

    💥☢️ "Trinity' න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීමට පෙර සිදුකළ "TNT ටොන් 100 පිපිරුම" ☢️🔥

    එකවර නොවෙන්න පුලුවන්, ඒත් මෙම ජීවීන්ගෙන් සමහරකට අවසානයේ ආහාර සහ පෝෂණය අවශ්‍ය වන අතර, ඔවුන්ගේ ආහාර ප්‍රභවය මිය ගොස් ඇත්නම්, එය අපායේ ඉන්ටවල් එකක් පමණයි.
  3. K

    💥☢️ "Trinity' න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීමට පෙර සිදුකළ "TNT ටොන් 100 පිපිරුම" ☢️🔥

    ලෝකය කියලා අදහස්කලේ මිනිස්සුත් එක්ක තමයි, මොකද පරිසරය දූෂණය වුනොත් මිනිස්සුන්ට ජීවත්වෙන්න බෑ. මිනිස්සු නැතිවුනාට පස්සෙ ලෝකෙ තිබ්බත් එකයි නැතත් එකයි.
  4. K

    අවුරුදු ගානක ඉඳන් මගේ බඩේ දකුණු පැත්ත ඉදිමෙනවා

    ආමාශ වණ නිසා ඔය වගේ තත්වයක් එන්න පුළුවන්, දිගටම ප්‍රතිකාර වලට යොමුවන්න. බටයක් ඉලිප්පෙන එක හර්නියා එකක් වෙන්න පුලුවන්. හොයාගන්න අමාරු ප්‍රශ්නයකට වඩා ඔතන තියෙන්නෙ සමහර රෝග වරින්වර මතුවීම, හැම දෙයක්ම නිට්ටාවට සුවකරන්න බෑ පාලනය කරන්න විතරයි පුළුවන්.
  5. K

    Eeverst Base Camp යන්න Idea එකක් තියෙනවා මේ අවුරුද්දේ

    යන්න පුළුවන්නම් සුපිරිම ගමනක් තමයි. මාස 6කට වත් කලින් ඉඳල දවසට කිමි. 8 ක් වත් ඇවිදින්න පුලුවන්නම් කඳු ඇතුළුව බය නැතුව යන්න පුළුවන්ලු හබැයි altitude sickness එන එක ගැන කියන්න බැ. මට නම් නම්චේ බසාර් එකට ගියත් ඇති.
  6. K

    Samsung

    Some carriers do not support “true 4G” and offer LTE and LTE-A instead. Some devices cannot connect to 4G due to limited functions. Finally, in particular areas around the globe, you will be connected to LTE instead of 4G because the cell tower that supports LTE is closer and provides higher speed.
  7. K

    සල්ලි ලෑස්ති

    raffle draw ක්‍රමය තමයි.
  8. K

    Samsung A05 එකක් තමා අපි ගන්න යන්නෙ

    ok 👍. ok 👍 ------ Post added on 1721193368
  9. K

    Samsung A05 එකක් තමා අපි ගන්න යන්නෙ

    6GB එක වත් ගන්න.
  10. K

    hp smart app download

    HP ink tank printer 580. මේකට අවශ්‍ය smart app එක download කරන්න ගිහාම redirect කරනව Microsoft store app එකට හැබැයි getit button එක පෙන්වන්නෙ නෑ. ඇප් එක rest කලා repair කලා තව එක එක දේවල් කලා එත් හරිගියෙ නෑ. original windows 10 තියෙන්නෙ. මේක දාගන්න විසඳුමක් කියන්න.
  11. K

    සමාජගත කල බොරුව

    කියල තියන ටික සම්පූර්ණ ඇත්ත.
  12. K

    ආරංචිය සුබයි

    අපිටත් ලැබුණා සුභ පණිවිඩය.
  13. K

    සල්ලි නැති කාලේ

    බොන්න පුරුදුවෙයි කියල නොදෙන්න ඇත්තෙ, අනික වයිෆ් බනියි කියලා වෙන්නත් පුලුවන්. අනික එකට එක කරන්න හිතන එක නවත්ත ගන්න එක හොඳයි.
  14. K

    අනුරාද මල්ලි වෙනුවෙන් GoFundMe පිටුවක්

    ඔව් එහෙම පුලුවන්.

    No contents