පතුළක් නැති ළිඳ
යාපනයේ පොළොව ගුප්ත එකක්. එක් තැනක් සම්පූර්ණයෙන් සිප්පි කටුවෙන්හුණු වැරැටිවලින් සමන්විතයි. තවත් තැනක් සාර වූ ඉතාම පෝෂණීය පසක් ඇති භූමියක්.මේ නිසා යාපනය ලංකාවේ අනිත් තැන් වලට වැඩිය වෙනස්. යුද්දෙන් පස්සේ බොහෝ දෙනා යාපනයේ ඇවිදින්න යනවා. ගිහිල්ලා නල්ලුර් කෝවිල,නාගදීප පේදුරු තුඩුව...