1. මේ වඳුරා,බල්ලට ඉන්න දෙන්නෙම නැ
2. කොහොමද කපුටා කෑම එක ඉල්ලනේ වත් නැතුව අරන් යන හැටි
3. මේ පූසා, මීයාගේ පස්සට ගහනවා
4. මේ පුසා බල්ලට ඇතුලට එන්න දෙන්නෙම නෑ
5. මේ එළු පැටියා අනිත් පැටවුන්ට නිකන් ඉන්න දෙන්නෙම නෑලු
6. අනිත් බල්ලට දුන්න සංග්‍රහය උස්සන හැටි කොහොමද
7. මාර...