ආතල් 20

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    1. මේ වඳුරා,බල්ලට ඉන්න දෙන්නෙම නැ

    anigif_enhanced-buzz-4290-1361549248-28.gif


    2. කොහොමද කපුටා කෑම එක ඉල්ලනේ වත් නැතුව අරන් යන හැටි

    anigif_enhanced-buzz-15064-1361549328-4.gif


    3. මේ පූසා, මීයාගේ පස්සට ගහනවා

    anigif_enhanced-buzz-11208-1361550306-1.gif


    4. මේ පුසා බල්ලට ඇතුලට එන්න දෙන්නෙම නෑ

    anigif_enhanced-buzz-15113-1361549297-1.gif


    5. මේ එළු පැටියා අනිත් පැටවුන්ට නිකන් ඉන්න දෙන්නෙම නෑලු

    anigif_enhanced-buzz-11211-1361550775-1.gif


    6. අනිත් බල්ලට දුන්න සංග්‍රහය උස්සන හැටි කොහොමද

    anigif_enhanced-buzz-15489-1361549462-1.gif


    7. මාර අර්ත්මාත්මකාමි බල්ලෙක් තමයි මෙයා

    anigif_enhanced-buzz-15679-1361549543-1.gif


    8. මේ “රැකූන්” පුසට නිකන් ඉන්න දෙන්නෙම නැ

    anigif_enhanced-buzz-21868-1361552333-5.gif


    9. කොහොමද “ඩොල්ෆින්” ගේ පහර

    anigif_enhanced-buzz-21852-1361553389-10.gif


    10. ඔන්න ඔහොම ඇතුලටම වෙලා හිටියනම්!

    anigif_enhanced-buzz-17223-1361556865-2.gif


    11. මේ වඳුරු පැටිය අනිත් එක්කෙනාව තල්ලු කරලා පරික්ෂ කරලා බලන අගේ

    anigif_enhanced-buzz-31091-1361554989-0.gif


    12. ඉබ්බාව තල්ලු කරපු හැටි කවුරුත් දකියි කියලා හිතුවේ නැ මේ කුරුල්ලා

    anigif_enhanced-buzz-10626-1361555079-6.gif


    13. පුසට වද දෙන එක නවතන්නෙම නෑ වගේ

    anigif_enhanced-buzz-6832-1361555106-3.gif


    14. තොප්පියට කැමති නැ කියල කිව්වනම් ඇතිනේ, ගහන්න ඕනේ නෑනේ

    anigif_enhanced-buzz-31162-1361555457-12.gif


    15. කපුටොත් කරන වැඩ

    anigif_enhanced-buzz-6829-1361555097-3.gif


    16. පුසා “මීට කලින් මාව දැකල නැද්ද,වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න”

    anigif_enhanced-buzz-31265-1361556745-29.gif


    17. මෙන්න තවත් වද දෙන පුසෙක්

    anigif_enhanced-buzz-17757-1361556822-2.gif


    18. මේ බල්ලා දැනන් හිටිය අනිත් බල්ලට වැට උඩින් පනින්න බැරි බව

    anigif_enhanced-buzz-12131-1361556503-23.gif


    19. “මෙතන දෙන්නෙක්ට විතරයි ඉඩ තියෙන්නේ” බලු කුක්කා එහෙම හිතන්න ඇති නෙ?

    anigif_enhanced-buzz-19842-1361568038-11.gif


    20. කොහොමද යාළුවව නැගිට්ටන්න කරන වැඩේ

    anigif_enhanced-buzz-31164-1361556384-15.gif

    upta ganima:sira.lk
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එල bump rep + :lol::lol:

    You must spread some Reputation around before giving it to sbanurada again.:(:(
     

    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    පට්ටයි මචෝ...

    තාම මට රෙප් දෙන්න බැහැ බං ;)