අඩේ.. කියපු ගොඩක් දේවල් තියෙනව කියහන්කෝ.. මාස 6ක්.. ලබන අවුරුද්දේ තමා කර ගන්න වෙන්නේ.. කටු චිකිත්සාව ෂුවර් ද බං.. උන්ට ගිහින් මොකක් කියලද කියන්න ඕන.. විහිළුවට නෙමේ හොඳේ සිරාවට ඇහුවේ..මේක අවුලක් නම් හරි ගස්ස ගන්න ඕන නේ.. සිංහල වෙහෙක් ගාවට ගියත් දැන් කල් මදි. මම තව සතියකින් වගේ ලංකාවෙන් යනවා...