A/L Arts ද කලේ.. කරා නම් හොඳ තැනක ඉන්න තිබුණා රිපෝට් එකේ විදියට..මගේ රිපෝට් එකත් මීට දෙවෙනි නෑ.. 6 වසරෙන් පටන් ගත්ත රිපොට් එකේ පළවෙනිම වාර විහාගෙන් පන්තියේ අන්තිමයා මට විෂයන් 4කට විතරයි ඉඳ ගන්න උනේ මළගෙයක් වෙලා. පන්තියේ 35 වෙනියා කියුවම. වැඩේ කියන්නේ මම 4කට ලියල ගත්ත ලකුණු වලට වඩා එක ලකුණයි 34...