1. ruwanfer

    පොඩි වැඩක් කලා බං...

    උඹටත් අම්මටත් පින්. කුරුල්ලො ඇවිත් ජොලියෙ සද්ද දානකොට මාර හැපි නේ. +13
  2. ruwanfer

    අකුණක්_වැදුණා

    ආශාවෙන් පැතූ සියල්ල වේදනාවෙන් නිමා විය හිටං ;)
  3. ruwanfer

    දරුණු ජිවිත හානියක් වෙනවා අද හවස

    මෙන්න මේ වගේ සිහින් ඇරෝ හෙඩ් එකක් සෙට් කරපු මෙට්ටල් ස්ටික් එකක්. ඇන්නට පස්සෙ ඔටෝම බ්ලේඩ් ටික විහිදෙනව. ආයෙ ගද්දි මාරාන්තික අභ්‍යන්තර තුවාල ඇති වෙනව.
  4. ruwanfer

    ගැබිනි ගුරුවරියට ඇමතිතුමාගෙන්.......

    මේක නං හොඳ වැඩක්. ගැබිනි සමයේ අපහසුතා මග හැරවීම ගැන සැලකිලිමත් වෙලා තියෙනව.
  5. ruwanfer

    Nipuna Samba rice Jathiyanthareta

    ෂුවර් එකට උනවටුන පැත්තෙ සෙට් එක ලාඛෙට දෙනව ඇති. ගෝනි කෑල්ල රුපිටල් 5යි පටියට රු 5යි. 200කට විතර දෙනව ඇති. :D
  6. ruwanfer

    කසුන්

    RIP :(
  7. ruwanfer

    Piumi Dancing

    කැරෝකෙ පොට්වල ඉන්න මහත බඩු දාන ඩාන්ස්ම තමා මේකිත් දාන්නෙ. හප්පා රෙඩ් බුල් බිල් මතක් උනා.;)
  8. ruwanfer

    Chathura Alwis

    Suppa +13
  9. ruwanfer

    ගිනියම් රෑ Part 2

    :D lesatama karala thiyenawa +13
  10. ruwanfer

    වේටර්

    Same here :D
  11. ruwanfer

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    කතාව ඇත්ත බං. ඉලෙක්ට්‍රොනික් බඩු කියන්නෙ ඉතිං පපුවෙ අමාරුකාරයෙක් වගේ තමා. මේ ඉන්නව මේ මලා. උඹල දෙන්න මේක දිග දුර ගෙනියන්ඩ එපා. ලංකාවෙ මිනිස්සු කැමතියි ප්‍රශ්නෙකදි කාරණයක් කරුණක් නොදැන තමුන්ට කැමති කෙනෙක් වැරදිකාරයෙක් කරන්ඩ.
  12. ruwanfer

    මට උන ලැප්ටොප් අසාදරණේ proof.

    මෙතන ප්‍රධාන චරිත 3යි. 1 වික්ක කෙනා 2 අතරමැදිය විදියට ගත්ත කෙනා 3 පාවිච්චි කරන්ඩ ගත්ත කෙනා. ඒක නිසා අර 1 සහ 2 එකතුවෙලා සාමෙන් වැඩේ ඛේරගෙන අර 3න්වැනි කෙනාව ගොඩදාල දියව්:yes:. බිස්නස් කරන කොට ඔය වගේ දේවල් වෙනව තමා. සාධාරණව බලල උඹල දෙන්න මේක විසඳගනිල්ල. එකෙක්ව තරහ කරං උඹල දෙන්නටම සැනසෙන්ඩ...
  13. ruwanfer

    fish tank..update

    Patta athal eke hitiyaki mewa fiha balagena. ela ela +13 umbatath :)
  14. ruwanfer

    fish tank..update

    Ada ela ban. size eka mokakds +13
  15. ruwanfer

    කඩේ_නංගි

    තෝර බීඩියක් ඉල්ලහං සුටුස් ගාල දෙයි:D. කෙල්ලො උනත් කැමති නෑ සිගරට් එකට අවනම්බු කරන්ඩ. :yes:
  16. ruwanfer

    මගෙ දෙයියෝ

    උඹත් නාලා කොට්ට බබාවත් නාවපං කියල

    No contents