එළ බං. පැටියගෙ සයිස් එකේ හැටියට අනිවා ලොකු වෙනව.
ඛේත් වෙලාවට දීහං. අනික මුන්ට කැල්සියම් වැඩිපුර දෙන්ඩ ඔ්නෙ මුල් අව්රුදු 1ත් 1.5ත් අතර කාලෙ. නැත්තං හිප් එගේ ලෙඩ එනව. අනික මාස හය හත පැන්නම කෑමෙන් පස්සෙ පැය දෙකක් විතර කූඩුවෙ දාන්ඩ ඔ්නෙ. නැත්තං එහෙ මෙහෙ දුවල බඩවැල් ගැට ගහගන්නව. මොකද උදර කුහරය...