කියල වැඩක් නෑ බං. ටී56ක් අතට දුන්නොත් ඒකෙ බරට දන ගැස්සෙන ඇටකිච්චො මල්ටි බැරල් කරේ තියන් ගහන්ඩ කතාව.
පිටරටවල නං බොරු පොයි දාන උන්ව කින්ඩි දාලම සීන් එකෙන් අයින් කරනව.
කේජී පාරක් ඇදල ඇස් දෙක රතු කරං වදාපු හදාපු උන්ට හැමිනේඩ හදනව ඇරෙන්ඩ අපේ උන් මොනවද බං කරල තියෙන්නෙ. හැබැයි අර වෙස්ට්නාහිර සෙට්...