1. ruwanfer

    Toyota Prado J120 (සිංහල) Review by ElaKiri.com

    ලොකු අය්යත් ඉඳල ඉඳල මාර ඒවනෙ දාන්නෙ. මගෙත් ජනප්‍රියම වාහනේ.
  2. ruwanfer

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    මොනව කෙරුවත් දුප්පත් අසරන රෝගීන්ව තමා මේ අය බිල්ලට දෙන්ඩ ලෑස්ති වෙන්නෙ. ආන්ඩුවට රිදෙන්ඩ වැඩ කරනව කියල කියන්නෙ අසරන රෝගීන්ට ඛෙහෙත් නොදී ඉඳීම. ආන්ඩුවෙ උන් ප්‍රයිවට් බැරිනං සිංගප්පූරු ගිහින් හරි ලෙඩේට ඛේත් ගනියි. රිදෙන්නෙ ආන්ඩුවටද නැත්තං සාමාන්‍ය ජනතාවටද කියන එක මේ අය ආයෙ සාකච්චාවක් තියල...
  3. ruwanfer

    අපි_නොදන්න_ෆොටෝ_ගැනිල්ල

    Ideas keepayak gaththa hithata. dennan jambu Pinsidda wewa!!!
  4. ruwanfer

    For Sale Nokia 6680

    Oh! Sweet old memory Niyama Bandayak thama meka.
  5. ruwanfer

    එකතුවී_යමු

    Sportsmanship TFS
  6. ruwanfer

    අලුත් වැඩක් පටන් ගත්තා Machan හොදද බලපල්ලා ...

    මාත් ආසම සබ්ජෙක්ට් එකක්. දිගටම කරන් යන්ඩ. වෙබ් එකත් ලස්සනට පිළිවෙලට ඩිසයින් කරල තියෙනව. එන අයට බොහොම පහසුවෙන් අදාල තොරතුරු වෙනම බලන්ඩ පුලුවන් විදියට තියෙන නිසා භාවිතය පහසුයි. තියෙන දේවලුත් කට්ටියට ගොඩක් වැදගත් දේවල්. ජය වේවා. +13
  7. ruwanfer

    Hora Police New Sinhala Film

    Ela +13
  8. ruwanfer

    නෙතට කඳුලක් නාවොතින් පුදුමයක්

    ලෝකෙ ලස්සන කරන්ඩ මේ වගේ අය වැඩි වැඩියෙන් බිහි වේවා. උතුම් ක්‍රියාව ඉතා ඉහලින් අගය කරමු. +13
  9. ruwanfer

    Motorcyclists Overtaking From Left Hand Side ; Share Your Experiences

    අපිත් බයික් පදිනව. ඒත් වමෙන් දානව කියන්නෙ සියදිවි හානිකර ගැනීමක් වගේ. වැරදුනොත් කිසිම අතකින් පිළිසරණක් නෑ. නීතියෙන් වගේම ශාරීරික හානි පැත්තෙනුත් කිසිම ගැලවීමක් නෑ. අනිත් දේ තමා තදාසන්න පැතිවලග වමෙන් දාගෙන ඉස්සර කෙරුවත් අපේ ගමන ඉක්මන් වෙන්නෙ නෑ. කලර් ලයිට් ගාව අර ඉස්සර කරපු වාහනේ එක්ක එක පේලියට...
  10. ruwanfer

    නන්දිකාල් පොත ලියපු එකා මේක දැක්කේ නැද්ද?

    උඹේ උප්පැන්නෙ තාත්තගෙ නම ලියන්ඩ අමතක උනා වගේ ඒ මහත්තයටත් ඔය සුලු දේ අමතක වෙන්ඩ ඇති බං. :rolleyes:
  11. ruwanfer

    නුවන් කුලසේකර

    අපේ වාහනේ නවත්තල තියෙද්දි ඇවිල්ල හැප්පිල මැරුනත් පරීක්ෂණ ඉවර වෙනකන් අපි ඇතුලට දානව. ඇතුලට දානව කියන්නෙ බල්ලො වගේ ඇදං ගිහිං කූඩුවෙ දාන එක නෙවේ. පරීක්ෂණය අවසන් වෙනකන් අපි පොලිසිය ඇතුලෙ ඉන්ඩ ඔ්නෙ. හැබැයි නොසැලකිල්ලෙන් අනතුරක් සිදු කෙරුවොත් ඉතින් ඇතුලටම දානව (නෑ නෑ කූඩුව ඇතුලට) ඉතිං පොලිසිය තීරණය...
  12. ruwanfer

    Nipple Pink Crean wanted

    විට කන්ඩ ගන්න හුනු ටිකක් සන්ලයිට් සබන් පෙන ටිකක් එක්ක රෑට නිදාගන්ඩ කලින් ගාන්ඩ. උදේට ඉතුරුවෙලා තිබ්බොත් සෝස පාට වෙලා තියෙයි.
  13. ruwanfer

    අදහසක්

    Creative +13
  14. ruwanfer

    Times Airport Security

  15. ruwanfer

    මහින්දානන්ද අත්අඩංගුවට

    දේශපාලනයක් ගැනනං මගේ අදහස් නෑ. නමුත් කොයි පැත්තෙ අය උනත් හොරා කන්නෙ අපේ සල්ලි. මේ රටට එන ආදායම් ඔක්කොම දේවල්වල අයිතිය සමස්ත ලංකාවාසීන්ටම තියෙනව. මේ මිනිස්සු කොල්ල කන්නෙ ආයෙ අපිට සේවා සහ පහසුකම් විදියට එන්ඩ තියෙන දේවල්වලට යොදවන සල්ලි. ලොකු ලොකු අය ඔ්නෙ නෑ ඒ අය වටේ ඉන්න අය පෝසත් වෙලා තියෙන හැටි...
  16. ruwanfer

    Pioneer/Blaupunkt Speakers Help...!

    Pioneer ගන්නවනං හොඳට හොයල ගනින්. බාල කොපි වැහි වැහැල. අනික් එකනං අදමයි ඇහුවෙ.
  17. ruwanfer

    Police Speed detector

    දැං ලේසර් ඒව බං තියෙන්නෙ. මේ ළගදි යාලු ට්‍රැෆික් මල්ලි කෙනෙක්ගෙන් ඉල්ලගෙන බල බල ඉද්දි හෙලිකොප්ටරයක් ගියා අරූ කිව්ව අල්ලල බලන්ඩ කියල හප්පා 230ගානක් කියහල්ලකො ස්පීඩ් එක. දාඩිය දාපු පාර තව ටිකෙන් අර මීටරේ බිම. :D ඉස්සර වගේ අල්ලල තටම තටම ඉන්ඩ ඔ්නෙනෑ එක පාරම ස්පීඩ් එක වැටිල නවතිනව. දැක්කම ස්ලෝ...
  18. ruwanfer

    පියුමි හංසමාලිව පදින්න පුලුවන්ද?

    මල්ලිල ඔක්කොම මං පියුමි කිව්වම තමං කැමති දෙයක් සද්දෙට කියන්ඩ. කෝ... පියුමිටඅඅඅඅ.....:D ආ එළකිරි ...:yes::yes::yes: සමාජෙ විසයි අහසෙ දෙයියො නෑ එහෙනං ජයවේවා අයායුබෝවන් වනකක්කම් ගුඩ්මෝර්නින්ග් සුභ දෑසනක් . :shocked::(:yes:

    No contents