වට පිටාවේ ගොඩක් දේවල් තියෙනෙව මචන්...නොර්ටන් බ්‍රිජ් වේල්ල,සප්ත කන්‍යා කඳු වැටිය,සිරි පාදේ,මවුස්සකලේ, කාසල්රි ජලාශ, ඉහල කොත්මලේ වේල්ල සහ ජලාශය,st ක්ලයර් සහ ඩෙවොන් දිය ali,එතකොට dickoya ටව්මෙන් පස්සේ තියන Christ CHurch ගල් පල්ලිය...,අඹේවල ෆාම් ඒක, ලෝකාන්තය ඔක්කොම තියෙන්නේ ළඟ පාත....නුවෙරෙලියටත්...