Game of Thrones - රොබර්ට් බැරතියන් විප්ලවය
මේ සඳුදා Game of Thrones අලුත් කතා මාලාව ආරම්භ වෙනවා. ඒ කතාව කඩු ෆයිට්, නිරුවත් සීන්ස් වලට විතරක් බලලා ගතියක් නෑ.
එකේ ඇතුලේ තියෙනවා දේශපාලන ගැටුමක්. මේ ගැටුම ආරම්භ වෙන්නේ රොබර්ට් බැරතියන්ගේ විප්ලවය එක්ක. රොබර්ට් බැරතියන් මතකයි නෙ? කතාව පටන් ගන්නකොට රජා වෙලා හිටියේ. මීට අවුරුදු 20කට විතර ඉස්සර, ඒ කියන්නේ රොබර්ට් බැරතියන්, නෙඩ් ස්ටාක් තරුණ කාලේ. උන් දෙන්න එකට ශිල්ප ඉගෙන ගත්තා ගජ යාළුවො. තව මොනවද? රොබර්ට් බඳින්න හිටියේ නෙඩ් ගේ නංගි කෙනෙක් වුණු ලියානා ස්ටාක් ව. ඒ කාලේ වෙස්ටරෝස් රජ කරේ දෙවන ඒරිස් රජ තුමා. පසු කාලීනව මෑඩ් කින්ග් විදිහටත් හැඳින්වුණු මොහු ඩැනේරිස් ගේ තාත්තා. (හැබැයි ඩැනේරිස් හම්බවුණේ මෑඩ් කිං මැරුණට පස්සෙ) මේ කාලේ රජුගේ හෑන්ඩ්, එහෙම නැත්නම් දකුණු ඇත විදිහට හිටියේ ටයිවින් ලනිස්ටර්. නෑ නෑ, කොටා නෙවෙයි. උගේ නම ටිරියන්. ටයිවින් කියන්නේ උගේ තාත්තා. මේ කාලේ මෑඩ් කින්ග් ට හිටියා තරුණ පුතෙක්, රීගා කුමාරයා. ටයිවින්ට ඕන කරලා තිබුණා එයාගේ දුව සර්සිව (ඔව් ඔව්, නිවුන් සහෝදරයා එක්ක බුදියන එකී තමයි) රීගා කුමාරයට බන්දල දෙන්න. ඒත් රජතුමා ඒ අදහස ප්‍රතික්ෂේප කරලා, කුමාරයව බන්දල දුන්නේ ඩොර්න් වල එලියා මාටෙල් ට. එලියා මාටෙල් කියන්නේ ඔබරේන් කුමාරයා (රෙඩ් වයිපර්) ගේ සොයුරිය. දැන් ඇය ජීවතුන් අතර නෑ. ඔබරේන් කියන්නේ ගිය සීසන් එකේ මවුන්ටන් අතින්ඔලුව චප්ප කර ගත්ත එකා. ඒ වලියත් ඒලියා මාටේල් මරපු එකට සම්බන්දයි. ඒකයි උන්දැ පාපොච්චාරණයක් ඉල්ලලා කෑ ගැහුවේ, මොකද මවුන්ටන් තමයි ඔහුගේ සොයුරිය මැරුවේ කියල ඔබරේන් දැනගෙන හිටියා.
මම ඉතිං මාතෘකාවෙන් පිට පනිනවා නෙ. මේ වීඩියෝ දෙකේදී මම කතා කරන්නේ කොහොමද රීග ටාගේරියන් ලියාන ස්ටාක් ව පැහැර ගත්තට පස්සෙ රොබර්ට් බැරතියන් ගේ විප්ලවය පටන් අරන්, ඔහු රජකම ගත්තේ කියල. මේ කරුණු දැනගෙන ඉන්න එක කතාව බලන එකේ ආතල් එක තව වැඩි කරනවා. හොඳ නම් බම්ප් එකක් දාන්න. මගේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙන්නත් අමතක කරන්න එපා.
මේ සඳුදා Game of Thrones අලුත් කතා මාලාව ආරම්භ වෙනවා. ඒ කතාව කඩු ෆයිට්, නිරුවත් සීන්ස් වලට විතරක් බලලා ගතියක් නෑ.
එකේ ඇතුලේ තියෙනවා දේශපාලන ගැටුමක්. මේ ගැටුම ආරම්භ වෙන්නේ රොබර්ට් බැරතියන්ගේ විප්ලවය එක්ක. රොබර්ට් බැරතියන් මතකයි නෙ? කතාව පටන් ගන්නකොට රජා වෙලා හිටියේ. මීට අවුරුදු 20කට විතර ඉස්සර, ඒ කියන්නේ රොබර්ට් බැරතියන්, නෙඩ් ස්ටාක් තරුණ කාලේ. උන් දෙන්න එකට ශිල්ප ඉගෙන ගත්තා ගජ යාළුවො. තව මොනවද? රොබර්ට් බඳින්න හිටියේ නෙඩ් ගේ නංගි කෙනෙක් වුණු ලියානා ස්ටාක් ව. ඒ කාලේ වෙස්ටරෝස් රජ කරේ දෙවන ඒරිස් රජ තුමා. පසු කාලීනව මෑඩ් කින්ග් විදිහටත් හැඳින්වුණු මොහු ඩැනේරිස් ගේ තාත්තා. (හැබැයි ඩැනේරිස් හම්බවුණේ මෑඩ් කිං මැරුණට පස්සෙ) මේ කාලේ රජුගේ හෑන්ඩ්, එහෙම නැත්නම් දකුණු ඇත විදිහට හිටියේ ටයිවින් ලනිස්ටර්. නෑ නෑ, කොටා නෙවෙයි. උගේ නම ටිරියන්. ටයිවින් කියන්නේ උගේ තාත්තා. මේ කාලේ මෑඩ් කින්ග් ට හිටියා තරුණ පුතෙක්, රීගා කුමාරයා. ටයිවින්ට ඕන කරලා තිබුණා එයාගේ දුව සර්සිව (ඔව් ඔව්, නිවුන් සහෝදරයා එක්ක බුදියන එකී තමයි) රීගා කුමාරයට බන්දල දෙන්න. ඒත් රජතුමා ඒ අදහස ප්‍රතික්ෂේප කරලා, කුමාරයව බන්දල දුන්නේ ඩොර්න් වල එලියා මාටෙල් ට. එලියා මාටෙල් කියන්නේ ඔබරේන් කුමාරයා (රෙඩ් වයිපර්) ගේ සොයුරිය. දැන් ඇය ජීවතුන් අතර නෑ. ඔබරේන් කියන්නේ ගිය සීසන් එකේ මවුන්ටන් අතින්ඔලුව චප්ප කර ගත්ත එකා. ඒ වලියත් ඒලියා මාටේල් මරපු එකට සම්බන්දයි. ඒකයි උන්දැ පාපොච්චාරණයක් ඉල්ලලා කෑ ගැහුවේ, මොකද මවුන්ටන් තමයි ඔහුගේ සොයුරිය මැරුවේ කියල ඔබරේන් දැනගෙන හිටියා. මම ඉතිං මාතෘකාවෙන් පිට පනිනවා නෙ. මේ වීඩියෝ දෙකේදී මම කතා කරන්නේ කොහොමද රීග ටාගේරියන් ලියාන ස්ටාක් ව පැහැර ගත්තට පස්සෙ රොබර්ට් බැරතියන් ගේ විප්ලවය පටන් අරන්, ඔහු රජකම ගත්තේ කියල. මේ කරුණු දැනගෙන ඉන්න එක කතාව බලන එකේ ආතල් එක තව වැඩි කරනවා. හොඳ නම් බම්ප් එකක් දාන්න. මගේ චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙන්නත් අමතක කරන්න එපා.
Last edited:




නෙඩ් ස්ටාක් එහෙම දීගෙන දීගෙන ගිහිං අවජාතකයො හදන ජාතියෙ කෙනෙක් නෙමේ..