TV ඒක සම්පුර්ණයෙන් off නොකර ස්ටෑන්ඩ් by mode එකේ තිබ්බම,extension කෝර්ඩ් වල light පත්තු වෙවී තියනකොට,CFL හරි ෆිලමන්ට් බල්බ් තියෙනේවනම් ඔය වගේ ගණන් යනවා මචන්..LED බල්බ් තමයි බිල අඩු කර ගන්න හොඳම.....මගේ සංචාරක බංගලාවක් තියෙනෙව.....එකේ එන්නෙත් බිල 4000ක් වගේ තමයි......ඔක්කොම දාල තියෙන්නේ...