හෙට සිට දුරකථන ගාස්තු අඩු වේ

Manawaya+

Member
May 29, 2014
36
5
0
Balangoda
හෙට සිට දුරකථන ගාස්තු අඩු වේ

හෙට සිට දුරකථන ගාස්තු අඩු වේ.. :)

e5ogeh.jpg

  • Like
Reactions: wdk

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    අයියෝ 25% මොනවා කරන්න කියල බැන ගෙන සෙට් එකක් තව ටිකකින් බහීවි..තාම පීකොක් මන්දිරෙන් උපදෙස් ගන්නවලු මේක කොහොමද handle කරන්නේ කියල...
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Good, meka aththada?

    මෙච්චර කල් prepaid කෝල් වලට කොම්පැනියට ගහපු tax ඒක ගත්තේ මිනිස්සුන්ගෙන්.....දැන් ඒ tax ඒක ආයතනය දරා ගන්න ඕනෙ මිනිස්සුන්ට පාස් කරන්නේ නැතුව....
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අයියෝ 25% මොනවා කරන්න කියල බැන ගෙන සෙට් එකක් තව ටිකකින් බහීවි..තාම පීකොක් මන්දිරෙන් උපදෙස් ගන්නවලු මේක කොහොමද handle කරන්නේ කියල...

    :lol::lol::lol::lol: කට්ටිය පුල් එක වහන්න වැලි අදිනවලු :lol::lol::lol::lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    දින 90ක් ගියාද ඕක කරන්න

    සොරි ඈ..!! දවස් 90ක්ම ගියාට........මුන්ට මඩු වලිගෙන් තලන්න ඕනෙ අවුරුදු 10ක්ම දීපු සහනේ ආපහු දෙන්න දින 90ක් ගිය එකට...
     
    Last edited:
    • Like
    Reactions: Ayeshlive

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    :lol::lol::lol::lol: කට්ටිය පුල් එක වහන්න වැලි අදිනවලු :lol::lol::lol::lol:

    එකයි මාත් බැලුවේ කෝ fake profile සෙට් ඒක කියල.....බැලින්නම් pool එකට වැලි අදිනවලු...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක වක්‍රාකාරයෙන් ඔය බහුජාතික සමාගම් වල අදායම් වැඩි කරන්න ගත්ත ක්‍රියාමාර්ගයක්ලු . ඔව්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සොරි ඈ..!! දවස් 90ක්ම ගියාට........මුන්ට මඩු වලිගෙන් තලන්න ඕනෙ අවුරුදු 10ක්ම දීපු සහනේ ආපහු දෙන්න දින 90ක් ගිය එකට...

    ආයෙත් අහලා. බයියෝන්ගේ පුන්නක්කු කවදා අඩු කරයිද මන්දා? රවීට කෝල් කරලා කියන්න ඕනේ ඉක්මනට පුන්නක්කු වල ගාන අඩු කරන්න කියලා. :D:D:D
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ආයෙත් අහලා. බයියෝන්ගේ පුන්නක්කු කවදා අඩු කරයිද මන්දා? රවීට කෝල් කරලා කියන්න ඕනේ ඉක්මනට පුන්නක්කු වල ගාන අඩු කරන්න කියලා. :D:D:D

    නිතර පොලිසියෙන් කරන වැටලීම් නිසා ඇති වී තිබෙන දැඩි පුන්නක්කු අහිනයකින් මේ දවස් වල බයියෝ වියරු වැටිලා තුන්මන් හන්දි ගානේ ඉබාගාතේ ඇවිදිනවා...තව සෙට් එකක් පූල් එකක් වහන්න වැලි අදිනවා.......
     
    Last edited: