උබ උසාවියට කියපන් බයිසිකලය ඒ කාලේ හොරකම් කරලා පස්සේ ගෙදරටම ගෙනත් දාල කියල ඔය කියන පාරේ උබ දන්න නෑදෑයෙක් .යාලුවෙක් නැද්ද ? ( උබට කියන්න තියෙන්නේ මම එහෙ යන කොට රටේ තත්වේ හොද නෑ මම අපහු ගෙදර ආව කියල . ...... ඔය ප්රශ්නේ ලෝයර් කාරයෙක් එක්ක කතාකරල බැලුවනම් හරි උසාවිය කරුණු දක්වල අවසර ගත්තනම් ඉවරයි...