1. wca

    ඉලෙක්ට්‍රෙනික් දන්න අය ඒන්න

    එහෙම කියන්න බෑ බෝඩ් එකට හයිකරලා තියෙද්දී ගලෝලම බලන්න ඕනේ
  2. wca

    ඉලෙක්ට්‍රෙනික් දන්න අය ඒන්න

    SMD Diod ekak.ඔකේ කොහොමත් එක පැත්තක් ෂොට් කියල පෙන්නනවා.ඔහොම කියන්න පුළුවන් ගොඩක් එෂ්පිරියංස් තියෙන කෙනෙකුට විතරයි .ඕක ගලෝල බලන්න
  3. wca

    කළාතුරකින් කෙනෙක්ට හැදෙන මාරාන්තික ලෙඩක්

    පිටියෙ-අප්පු හෙළ වෙදකමේ මේකට විසදුමක් නැතිවෙන්න බෑ .නැද්ද නිකක් අන්නාසි ජුස් එකක් වගේ මේවගේ ලෙඩ බටහිර වෙද්දුන්ට හුජ්ජ යන්න පෙන්නන්න
  4. wca

    ලක්ෂාන් Traders - දෙහිවල

    No 26,Senanayaka Place, Dehiwala
  5. wca

    මූට ජපන් යන්න පුලුවන් වෙයිද? 🤔🤔🤔

    උබ උසාවියට කියපන් බයිසිකලය ඒ කාලේ හොරකම් කරලා පස්සේ ගෙදරටම ගෙනත් දාල කියල ඔය කියන පාරේ උබ දන්න නෑදෑයෙක් .යාලුවෙක් නැද්ද ? ( උබට කියන්න තියෙන්නේ මම එහෙ යන කොට රටේ තත්වේ හොද නෑ මම අපහු ගෙදර ආව කියල . ...... ඔය ප්‍රශ්නේ ලෝයර් කාරයෙක් එක්ක කතාකරල බැලුවනම් හරි උසාවිය කරුණු දක්වල අවසර ගත්තනම් ඉවරයි...
  6. wca

    High End Spa එකකින් දෙන Cepa

    is this Indian or HELA?
  7. wca

    සෙහානි කහන්ඩ වල්ලට අවධානෙ දීපියව් පොම්නයනේ 🤣 (හෙලුවටම බැහැලා)

    වදුරු පෙට්ටි වැස්සියෝ .මලකඩ කාපු බිම බෝතෙලේ මුඩිය බලපන්කො පිට ඔපෙ විතරයි
  8. wca

    තංගල්ලේ ගුපියනි.වරෙල්ල..

    හරහට යන කළු පටිය තනේ උඩට යනවද පහලට යනවද කියල කල්පනා කරනවා
  9. wca

    දිනයක් සහ වේලාවක් නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා📛

    අර ගම්බට්ටෝන්ගේ ඇදුම ඇද ගත්තු වේසිගෙ පුතාලද ලේඛණ පරික්‍ෂා කරන්නේ උන් සෑහීමකට පත්වූවහොත් විතරද ඇතුලට යන්න පුළුවන් "ලේඛණ පරික්‍ෂා කිරීමෙන් පසුව ඒ පිළිබඳව සෑහීමකට පත්වූවහොත් පමණක් එම පුද්ගලයා පරිශ්‍රයට ඇතුළත් කරගන්නා බව"
  10. wca

    මීඩියා කාරයොන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්ද?

    ලංකාවේ ඔහොම කරන්න බෑ බන් .සරලව කිව්වොත් උන්ට කියන්න ඕන උනොත් උන් කියනවා ( දේශපාලකයන්ට ඇරෙන්න ) මොකක් හරි සින් එකක් උනා කියමු ඊටපස්සේ ඕකුන් "සමාජ මාද්‍ය වල තියෙනවා " කියල හරි කියල news එක කියනවා .
  11. wca

    කාලකණ්නි අරගලකරුවන්ට උදවු කරපු එවුන්ටත් හෙන ගහනවා - ප්‍රසන්න රණතුංග

    අරගලේට ගහපු උන්ටත් හෙන හත ගහන්න ඕනේ.ඇත්ත තමයි මූ කියන්නේ :-D:-D:-D
  12. wca

    6M Car එකක්

    තව ටික දවසකින් බෙන්ලියත් ඔය ගානට යයි 🤣🤣🤣
  13. wca

    ලංකාවෙ බිස්නස් vs හිගන පඩි

    එකනේ හැම එකාම ආණ්ඩුවේ ඒවාට රිංගන්න හදන්නේ අයිස් ගහන්න කොම්පැනි සුළුතරයක් ඇරෙන්න හැම එකාම අඩු පඩියට මරෝන උන් ඉන්නේ
  14. wca

    ලංකාවෙ බිස්නස් vs හිගන පඩි

    මටත් හිතාගන්න බැරි මුන් අඩු පඩියක් අරන් මෙහෙම ඉන්නේ කොහොමද කියල
  15. wca

    4GB RAM දෙකක් ගෙන්නුවා දෙකම වැඩ නැහැ

    තොගේ G41 MB එකක්ද තියෙන්නේ?model එක මොකක්ද ? .ගෙනාවේ සින්ගල් රෑන්ක් ද නැත්නම් dual රෑන්ක් මෙමොරිද ? motheboard එක 8GB support කරනවද ? සමහර ඒවා 4gb වෙනකල් විතරයි support කරන්නේ අර neoview උන්ගේ LG බෝඩ් එකක්ද ගත්තේ ?
  16. wca

    SLT Fibre ගැන ප්‍රශ්නයක්

    ඕකුන් 12500 අරන්ම තමයි පස්ස බලන්නේ .බලන්නකෝ බොරුද කියල .ඒක හින්ද 12500 ය කෙරෙන ගාන කියල හිතාගෙන කරන දෙයක් කරන්න .
  17. wca

    උණ බැස්සවීම

    උබට අද වෙනලක් උන හැදිලා තියෙන්නේ ඔය කියන AC එකටයි හරි ආම්ලික ආහාර වලටයි විතර යි නම් ඕක පිලිගනින් නැත්නම් ඔය පිටියේ අප්පුවගේ තරමත් ඕකෙන් ම හිතගනින්කෝ ( අඩුගානේ රිසච් එකේ හෙඩිමවත් කියවගන්න බැරි එකෙක් )
  18. wca

    උණ බැස්සවීම

    පිටියේ අප්පොට කියන්න .....එක්කෝ ඕනේ නෑ

    No contents