1. මේකේ එකාලගේ ලණු කාල ජොබ් එක නැතිකර ගත්තහම මේකේ ඒකාල උබට කන්න දෙන්නේ නෑ ඒක මතක තියාගනින්
2. පේන විදියට වෙන උබගේ යාලුවන්ගේ life කොම්පයර් කරගෙන ජොබ් එක ඇති වෙලා කියල හිතෙනනවානම් ඒ ගොන් කම කරන්න එපා .
3. උබ ගෙවන life එකට හරියන්න වැඩ නිවාඩු හදාගනින් .එක ඒකා අව්රුද්දට මගුලට දානෙට යනවා කියල ඒ මත්තේ...