හප්පා..හෙනම චාටර් ඩයල් ටිකක්..මේ වගේ උන් ආශ්‍රය කරපුවම ඉතින් ඔහොම තමයි..
ඔය වගේ කුපාඩි ඩයල් ඉන්නවා..මටත් පොඩි කාලේ ඔය වගේ දෙයක් වුනා..අපි ඉතින් පොඩි නිසා තේරෙන්නේ නැහැ එතකොට,,එත් අපේ වයසේටම හිටියා හෙන ඇට්ටර ඩයල්...කොහොමහරි මගේ උපන්දිනයක් දවසේ යාළුවො දෙන්නෙක් ආවා අපේ ගෙදර,,ඇට්ටර ඩයල් එක වුනාට...