ඒක වෙන්නේ නැහැ..නොතිබ්බොත් උපරිම 2025 වෙනකන් ආණ්ඩුව ඇදෙයි..(මොකද පාර්ලිමේන්තුවේ කාලය 2025 වෙනකන් තියෙනවා නිසා )..එතනින් එහාට මොකවත් කරන්න බැහැ..
මේකත් කියන්නේ මේ විදායක ජනාදිපති කම අහෝසි කරොත් හරිද..එත් එක වෙන්නේ නැහැ නේ..
අනිත් අතින් ගත්තම, රනිල් කියන්නේ පොහොට්ටුවේ කුණු ගෑවෙන එක නතර කරගන්න...