මිනිස්සුන්ට පේන්න සංවර්ධනය කළා කියල රටක් සංවර්ධනය වෙන්නෙ නෑ. සංවර්ධනය කියන එකට ගොඩක් දේවල් බලපානව. අපේ මිනිස්සු සංවර්ධනය කියල හිතන්නෙ හැදෙන පාර්වල් හා බිල්ඩින් ගාන.
ණය අරගෙන සංවර්ධනය කරන්න ඕන තමයි. ඒත් ඒව කරන්න ඕන විදි තියෙනව. රටේ මූලික දේවල් ගැන හිතන්නෙ නැතුව වෙනත් දේවල් කරල ආයෝජකයෙ ඇදගන්න...