අනන්තයෙන් ආ තරු කුමරා ( Cover )

blue_in_rio

Well-known member
  • ගුලියා කියන අනන්තයෙන් ආ ............ කුමරා
    ඇසු විට ගියේ මගේ මේ හදවත .......... දෙදරා
    මල්ලියේ කියයි නම් මේ ලෙස උබ ..... කොඳුරා
    කෙල්ලට උබේ මොනවට තව රස ......... මදිරා

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ගුලියා කියන අනන්තයෙන් ආ ............ කුමරා
    ඇසු විට ගියේ මගේ මේ හදවත .......... දෙදරා
    මල්ලියේ කියයි නම් මේ ලෙස උබ ..... කොඳුරා
    කෙල්ලට උබේ මොනවට තව රස ......... මදිරා

    සංගීතෙන් කෙල්ලන් මත්...................වෙනවාලු
    නොබලා දුර දිග පෙම්......................කරලනවාලු
    ප්‍රේමය නොතේරෙන ඇති නෙක අඩු.............පාඩු
    ගල් හිතකටයි මම පෙම් කලෙ මගේ.............යාලු :(:(:(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සංගීතෙන් කෙල්ලන් මත්...................වෙනවාලු
    නොබලා දුර දිග පෙම්......................කරලනවාලු
    ප්‍රේමය නොතේරෙන ඇති නෙක අඩු.............පාඩු
    ගල් හිතකටයි මම පෙම් කලෙ මගේ.............යාලු :(:(:(

    එලිසමයනම් මල්ලිගෙ මෙහි මදි ...............වාගේ
    කෙල්ලන් නිකන් සුදු සූකිරි කැට ..............වාගේ
    දැක්කොත් පිට පොත්ත කොල්ලගෙ හොද ....වාගේ
    එදා ඉදන් ඒ කොල්ලා ඇගේ .................වාගේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එලිසමයනම් මල්ලිගෙ මෙහි මදි ...............වාගේ
    කෙල්ලන් නිකන් සුදු සූකිරි කැට ..............වාගේ
    දැක්කොත් පිට පොත්ත කොල්ලගෙ හොද ....වාගේ
    එදා ඉදන් ඒ කොල්ලා ඇගේ .................වාගේ

    :cool::cool::cool: nice :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එලිසමයනම් මල්ලිගෙ මෙහි මදි ...............වාගේ
    කෙල්ලන් නිකන් සුදු සූකිරි කැට ..............වාගේ
    දැක්කොත් පිට පොත්ත කොල්ලගෙ හොද ....වාගේ
    එදා ඉදන් ඒ කොල්ලා ඇගේ .................වාගේ

    කවි කියන්න බැහැ බන් මට තොට වාගේ...
    එනමුත් කියමි පද අමුණා හැකි වාගේ..
    පද ගැලපීම සුපිරියි උබේ වෙඩි වාගේ...
    සින්දුව ඉවර වෙන්නේ කවියෙන් වාගේ...

    :P:P:P
     
    blue_in_rio

    Well-known member
  • එලිසමයනම් මල්ලිගෙ මෙහි මදි ...............වාගේ
    කෙල්ලන් නිකන් සුදු සූකිරි කැට ..............වාගේ
    දැක්කොත් පිට පොත්ත කොල්ලගෙ හොද ....වාගේ
    එදා ඉදන් ඒ කොල්ලා ඇගේ .................වාගේ

    ලස්සන බලලා එන කෙල්ලෝ එමට ............. ඇති
    සල්ලි තියේ නම් ලස්සන වැඩක් ................ නැති
    ගති ගුණ මිසක් වෙන කිසිවක් බලන් ............ නැති
    කරුමෙක මහත එහෙම කෙල්ලෝ ලොවෙත් .... නැති

    :(:(
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලස්සන බලලා එන කෙල්ලෝ එමට ............. ඇති
    සල්ලි තියේ නම් ලස්සන වැඩක් ................ නැති
    ගතු ගුණ මිසක් වෙන කිසිවක් බලන් ............ නැති
    කරුමෙක මහත එහෙම කෙල්ලෝ ලොවෙත් .... නැති

    :(:(

    සල්ලි ඇති එවුන්....ලග බඩු....දෙක තුනය...
    හොද උන් ෆොරෙව....වේලෙනවා...තනිකඩය...
    ඉවසාගෙන ඉදින්...දුක නම්.....ටික කලය...
    සල්ලි ඇති දාට...නුබටත්....මල් හතය...:cool:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලස්සන බලලා එන කෙල්ලෝ එමට ............. ඇති
    සල්ලි තියේ නම් ලස්සන වැඩක් ................ නැති
    ගතු ගුණ මිසක් වෙන කිසිවක් බලන් ............ නැති
    කරුමෙක මහත එහෙම කෙල්ලෝ ලොවෙත් .... නැති

    :(:(

    දන්නවා කෙල්ලො ඔය කොල්ලන් නට වන්න
    දෙනවා බැල්ම කොල්ලට සුලු දිය යන්න
    කොල්ලා යනවා කෙල්ලට උගෙ අත දෙන්න
    කෙල්ලෝ මාරැ වෙනවා බොට නොදැනෙන්න
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    Podi Silva - පොඩි සිල්වා;19045726 said:
    අහ් අද ගුලියා කුනුහබ්බ අහගන්න තමා යන්නේ ටිවී සීරීස් බලන් උන්ගෙන් :lol: :rofl:

    මමත් සින්දුවට විතරයි බන් ආස ඔය ජරා නාට්ටිය බලලා නැහැ තාම

    සුපිරි හොදේ..

    තැන්ක්ස් බන්

    Podi Silva - පොඩි සිල්වා;19045934 said:
    හෙට දාන්නේ මොකද්ද බන් :P :P

    උබම යෝජනා කරපන් හෙට එපා කරවන්න ඕනේ මොන සින්දුවද කියල
     
    blue_in_rio

    Well-known member
  • සල්ලි ඇති එවුන්....ලග බඩු....දෙක තුනය...
    හොද උන් ෆොරෙව....වේලෙනවා...තනිකඩය...
    ඉවසාගෙන ඉදින්...දුක නම්.....ටික කලය...
    සල්ලි ඇති දාට...නුබටත්....මල් හතය...:cool:

    දන්නවා කෙල්ලො ඔය කොල්ලන් නට වන්න
    දෙනවා බැල්ම කොල්ලට සුලු දිය යන්න
    කොල්ලා යනවා කෙල්ලට උගෙ අත දෙන්න
    කෙල්ලෝ මාරැ වෙනවා බොට නොදැනෙන්න

    ඇල්ලෙන් පැනලා පහලට සමහරු ...... මැරිලා
    බෑ කිව් නිසා සමහරු කෙල්ලව ......... මරලා
    බූට් කෑ එවුන් හඬනා හැටි ............. දැකලා
    ඉන්නා එක හොඳයි තනියම අත ........ මරලා

    11.gif
    11.gif