කෙල්ලෙක් ගැන

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
මචන් කෙල්ලෙක් මගේ පස්සෙන් එනව :( එකියි මායි යාළුවො විදියට sms ගගහ හිටියෙ :) දැන් ඒකි මට ආදරෙයි :dull: ගොඩක්ම ලස්සන නෑ ඒත් අමුතු ලස්සනක් තියනව :cool: බුට් එක කාල දවස් 7 ක් ගියේ නෑ :( මේකි ඔක්කම දාන්නව ඒත් මන් කොහමද බන් ආයෙත් ආදරයක් පටන් ගන්නෙ ?
 
Mindfulness

Member
Aug 27, 2015
257
15
0
උබට බැරිනම් අපි මොකද කරන්නෙ :(

මේකිට දුකක් දෙන්නත් බෑ බන් :( මට සතපහක් වත් වියදම් කරන්න දෙන්නෙත් නෑ බන් :( දුප්පත් කෙල්ල.
 
Nov 29, 2011
354
30
0
මචන් කෙල්ලෙක් මගේ පස්සෙන් එනව :( එකියි මායි යාළුවො විදියට sms ගගහ හිටියෙ :) දැන් ඒකි මට ආදරෙයි :dull: ගොඩක්ම ලස්සන නෑ ඒත් අමුතු ලස්සනක් තියනව :cool: බුට් එක කාල දවස් 7 ක් ගියේ නෑ :( මේකි ඔක්කම දාන්නව ඒත් මන් කොහමද බන් ආයෙත් ආදරයක් පටන් ගන්නෙ ?
:oo:
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සොයා යන ආදරයට වඩා සොයා එන ආදරය වටිනවා මචං.. හැමෝටම එහෙම අය ලැබෙන්නෙත් නෑ... :)
     
    • Like
    Reactions: Sachira123

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සොයා යන ආදරයට වඩා සොයා එන ආදරය වටිනවා මචං.. හැමෝටම එහෙම අය ලැබෙන්නෙත් නෑ... :)

    හොඳයි කියල හිතෙනවනම් මෙයාව අතහැරගන්න එපා
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    හොඳයි කියල හිතෙනවනම් මෙයාව අතහැරගන්න එපා

    eeet bn boot eka kaala dawas 7k giye naa mata nikan mokakda wage :( kalin kella tharam hada nm naa, eeth eeki wage nattukkaariyek newei. meki hoda ahinsaka duppath kella
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මචන් කෙල්ලෙක් මගේ පස්සෙන් එනව :( එකියි මායි යාළුවො විදියට sms ගගහ හිටියෙ :) දැන් ඒකි මට ආදරෙයි :dull: ගොඩක්ම ලස්සන නෑ ඒත් අමුතු ලස්සනක් තියනව :cool: බුට් එක කාල දවස් 7 ක් ගියේ නෑ :( මේකි ඔක්කම දාන්නව ඒත් මන් කොහමද බන් ආයෙත් ආදරයක් පටන් ගන්නෙ ?

    අවුලක් නෑ තව ටිකක් ඔහොම හිටපන් මොකද උඹට කෙල්ලොන්ගේ අඩුවක් නෑනෙ. දවස් 3,4 කට සැරයක් කෙල්ලෝම එනවනේ උඹ එක්ක සෙට් වෙන්න. :P:P
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    අවුලක් නෑ තව ටිකක් ඔහොම හිටපන් මොකද උඹට කෙල්ලොන්ගේ අඩුවක් නෑනෙ. දවස් 3,4 කට සැරයක් කෙල්ලෝම එනවනේ උඹ එක්ක සෙට් වෙන්න. :P:P

    :sorry: ehemat naa bn
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මචන් කෙල්ලෙක් මගේ පස්සෙන් එනව :( එකියි මායි යාළුවො විදියට sms ගගහ හිටියෙ :) දැන් ඒකි මට ආදරෙයි :dull: ගොඩක්ම ලස්සන නෑ ඒත් අමුතු ලස්සනක් තියනව :cool: බුට් එක කාල දවස් 7 ක් ගියේ නෑ :( මේකි ඔක්කම දාන්නව ඒත් මන් කොහමද බන් ආයෙත් ආදරයක් පටන් ගන්නෙ ?

    තෝ කදුකර කොට්ටෝරුවගේ අනික් නුල් බලල මගේ වල්ල හීතල උනා .. බොලාට එලකිරිය නිකන් වදුරු මොටාට දැලිපිහිය හම්බෙලා වගේ ..බොලාට කෙල්ලන්ගෙන් තියෙන පුරස්න මයේ හිතේ අර ජස්ටින් බ්යිබ්ර් උලමටවත් නැතුව ඇති ..මටනම් හිතෙන්නේ බොලා බූට් කන වෙලාවේ ඔලුවට වස්තියක් කොරන් මදනමොදකයක් කෑවනම් හොදයි වගේ.. කොමන්ටුව ටිකක් දිගට ලියුව බොලාට බල බල හස්ත කරුමාන්තයේ යෙදෙන්න ..(බෝගේ ඊලග නුලට අදහසක් : මචං මට කෙල්ලෙක් සුකනවා කියල තර්ජනය කරනවා බන් ...මන් දැන් බයේ ඉන්නේ බන් මගේ මෙතුවාක් රැකගත් පතිවත කෙලෙසෙයි කියල අනා ප්ලස් හෙල්ප් මේ ගෙයිස් ........................) ඔන්න ඔහොම දාපන් ලෝල්ස්
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    :sorry: ehemat naa bn

    නැත්තේ මොකද බන් ඔන්න බලපන් තව වැඩිම උනොත් දවස් 3, 4 කින් තව අලුත් කෙල්ලෙක් ගැන ත්‍රෙඩ් එකක් දාන්නේ නැද්ද කියල උඹ. :rofl::rofl:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28

    තෝ කදුකර කොට්ටෝරුවගේ අනික් නුල් බලල මගේ වල්ල හීතල උනා .. බොලාට එලකිරිය නිකන් වදුරු මොටාට දැලිපිහිය හම්බෙලා වගේ ..බොලාට කෙල්ලන්ගෙන් තියෙන පුරස්න මයේ හිතේ අර ජස්ටින් බ්යිබ්ර් උලමටවත් නැතුව ඇති ..මටනම් හිතෙන්නේ බොලා බූට් කන වෙලාවේ ඔලුවට වස්තියක් කොරන් මදනමොදකයක් කෑවනම් හොදයි වගේ.. කොමන්ටුව ටිකක් දිගට ලියුව බොලාට බල බල හස්ත කරුමාන්තයේ යෙදෙන්න ..(බෝගේ ඊලග නුලට අදහසක් : මචං මට කෙල්ලෙක් සුකනවා කියල තර්ජනය කරනවා බන් ...මන් දැන් බයේ ඉන්නේ බන් මගේ මෙතුවාක් රැකගත් පතිවත කෙලෙසෙයි කියල අනා ප්ලස් හෙල්ප් මේ ගෙයිස් ........................) ඔන්න ඔහොම දාපන් ලෝල්ස්

    ජබුක් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: