<<< මුල අමතක නොකරමු >>>
~~~ Microsoft අතීතාවර්ජණය ~~~
දැන් උපන් ලමයෙක් පවා දන්නවා මෙහෙයුම් පද්ධතියක් නොමැති පරිගණකය ඇස්, හිස්, මස්, ලේ නැති මල මිනියකට සමාන බව.. අද පරිගණක ක්ෂෙත්රයේ බොහෝ මෙහෙයුම් පද්ධති ඇතත් අප කවුරුත් පාහේ භාවිතා කරනු ලබන මෙහෙයුම් පද්ධතියකි Microsoft සමාගමේ මෙහෙයුම්...