1. wwwguliya

    ලෝකෙම නැවතිලා බන් :(

    එක ලෙඩක් සනීප වෙද්දී තව එකක් බන් ... ඇගේ ලෙඩ වගේ නෙමේ බන් හිතේ ලෙඩ
  2. wwwguliya

    ලෝකෙම නැවතිලා බන් :(

    අනේ එහෙම කියන්න එපා බන් .. මන් ආදරේ කියන්න පරක්කු උනා .. හරිම අහිංසක චුටි කෙල්ලෙක් බන්
  3. wwwguliya

    පුංච් කවි

    අර වලතරයා දෙන උත්තරේ මගේ කටට ආව.. එත් අද හුගක් මානසිකව වැටිලා බන් ඉන්නේ
  4. wwwguliya

    ලෝකෙම නැවතිලා බන් :(

    ඊයේ රෑ මගේ ලෝකෙම නැවතුනා බන් ... හිතේ දුක කියන්න කෙනෙක් නැතුව බන් .. කවියක් ලියුවේ
  5. wwwguliya

    ලෝකෙම නැවතිලා බන් :(

    ලෝකෙම නැවතිලා බන් :( මග බලන් හිටියා මම රිදෙනකන් මගේ ඇස් .... දැක්ක විට නුබේ මුහුණ විහිදුනා සිතේ රැස් ..... උබ කියූ ඒ වදන් .. රැව් දෙනවා සැම තැනම හුරතලෙන් සිනාසී ඇස කොනින් බලා මා දෙස ..... කලත් පින් පෙර කලෙක .. සිටින්නට නුබ ලගින් ... නුබ අදත් දන්නේ නැහැ පෙම් කළා නුබට මන් ... වාරු නැහැ...
  6. wwwguliya

    පුංච් කවි

    පෙම් කරපු මගේ පන .... හිමි වෙලා අද ඔහුට .....:(
  7. wwwguliya

    Deyyanta piliwelak karaganna asai Sinhalayo

    අම්මෝ දෙයියෝ ....!! බලන් ගියාම මේ එළකිරියේ ඉන්නේ දෙයියෝයි බයියෝයි ටෝයියෝයි නේ බොල ... ආ .. පයි ** අමතක උනා
  8. wwwguliya

    අමුතු හීනයක්???? Help Please (16+)

    බෝලාගේ ස්වප්නයට අනුව මා හට වැටහී යන්නේ බෝලාගේ ශිෂ්නාෂ්ටියට මෑතකදී හස්ත සංග්‍රහය නොලැබී ඇති ලකුණුයි .. මීට පිළියම් වශයෙන් .. හුරු හස්තයෙන් ශිෂ්ණය ග්‍රහනයකොට දකුණු දිශාව බලා තෙවරක් හස්ත කර්මාන්තයේ යෙදී සිරියහන් ගත වනු මැනවි !
  9. wwwguliya

    18++හදිස්සි උදව්වක් 18++

    අනේ මන්ද බොල .. ඉස්සරහට ඔය පුරස්නෙට මට කපුටෝ කී දෙනෙක්ට උත්තර දෙන්න වෙයිද කියල
  10. wwwguliya

    18++හදිස්සි උදව්වක් 18++

    අනේ මන්ද බෝල කපුටෝ .. මෙච්චර ගැටිස්සියෝ ඉන්න රටේ බොලා එක ගහකම ගෙඩි කන්න දගලන හැටි..අක්කාගෙන් අහල බැරි තැන නංගිගෙනුත් අහල.. මන් බයේ ඉන්නේ බොලා ඒ සක්කරවට්ටමත් කොරගන්න බැරි තැන උන්දැගේ මෑණියන් වහන්සේගෙනුත් අහයි කියල .. ඒ කොලත් කමක් නැහැ පුතේ බොලා සොබාදහමට පිටුපාල ගිහින් උන්ගේ තාත්තගෙනුත් අහනවා...
  11. wwwguliya

    පුරුෂ_ලිංග_බද්ධය

    වලතර උලමාට අප ඔය ශල්‍යකර්මය කොලේ මීට ශතක දෙකකට ඉහත .. උගේ සරුවාන්ගයට උචිත පුරුෂ ලිගුවක් සොයා ගත නොහැකි කල්හි අප හූනු බිජුවක දෙකොන කපා ලඝු කොට උගේ උපත්තියෙන් උරුම වූ මන්න පහර මත රෝපණය කළෙමු ..නමුත් අද දින දක්වා එහි කොන ලියලා නොමැති වග ඛේදජනකය
  12. wwwguliya

    10 Funny Windows Error...

  13. wwwguliya

    Atharaman wela hitiye kaputo

    Atharaman wela hitiye kaputo
  14. wwwguliya

    kukula negga kaalayak mataka ne Sinhalayo.

    ජිවිතයේ කම් කටොලු මැද සිරවී උන්නෙමි ... අදුරු වූ දිවියට ආලෝකයක් වූ නීල දෑසකට පෙමින් වෙලී තනිවම දුක් වින්දෙමි ..කිසිදා සැබෑ නොවෙනා සිහිනයෙන් අවදි උනෙමි . කැඩපතින් මා දුටු රුව යථාර්ථය වැටහු කල .. නුබ වන් කුම්භිලයෙකුගේ සුහද වදනින් සන්සුන් වීමට අතීතයට නැවත පැමිණියෙමි
  15. wwwguliya

    kukula negga kaalayak mataka ne Sinhalayo.

    වලතරගේ කුකුල් මාන්දමට ඖශද සොයා හිමාල වනගත උනිමි.. එහිදී මා සත් වසක් පඩියන්ට මෙහෙයකොට ලබා ගත් දැනුම් සම්භාරය කැටිකොට තැනුවාවූ ගැටදාර පොලු මුල වලතර ගේ ගුද මුකයට බහාලීමට ප්‍රත්‍යාගමනය කොලෙමි
  16. wwwguliya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    අනේ මන්ද ලබ්බෝ ඕවා කියෝලා මගේ මේ යස අගේට තියෙන මොළ ගෙඩිය අංජබජල් වෙනවා කපුටෝ ....ගටිස්සියෙක්ට මගෙත් හදුන්පොත කී ගානවා බෝල .. මොක උනත් ඒ මංගල්ලේ කරොත් පොලෝසියේ බඩගාලා මහා උළු ගෙයි දෙකට නැවෙන්න වෙන්නේ බොලව් :(
  17. wwwguliya

    kukula negga kaalayak mataka ne Sinhalayo.

    තොගේ කුකුල් නාම්බා නගින්ට ඉතින් . බෙලි කැටියෙ කබයක් ඔතලා බෝලොක්කෙකට ගැට කොරල අදින්න වෙනවා ඇග පන නැති කොරල .
  18. wwwguliya

    (͡° ͜ʖ ͡°) මුහුනු වෙනස (⊙.⊙(☉_☉)⊙.⊙)

    කෝ බොල ලංකාවේ ගැටිස්සියන්ගේ මූණත් තහඩුව
  19. wwwguliya

    Happy New Year!

    Ow kaputo, kaalekin basse me patte. Apo bunz elakiriye hama thanam political ponsiyo

    No contents