ගුලියගෙන් අවුරුදු .!!!!!!
මුලින්ම කියන්න ඕනේ ..මගේ බුකියේ පිටුව (චොර බුවා https://www.facebook.com/chora.buwa ) ට ලයිකු 500ක් දුන්න තොපි හැමෝටම මන් බොක්කෙන්ම ආදරෙයි .
.ආදරේ දෙන්න ගිහින් කෙල වෙලා ඉන්නේ හැබැයි ...
ලබන සතියේ ඉතින් කිරිය අවුරුදු නුල් පිරෙයි
කරුමේ කියන්නේ බොල තොපිල එක්ක කැවුමක්...