1. vpsupun

    ANDROID වැඩකාරයෝ

    උඔට sure ද උඔ ෆොන් එකේ screen guard එක ගලවවලා compare කලේ කියලා. දාලා තියන screen guard එක අනුව නම් brightness එක වෙනස් වෙන්න පුළුවන්. නැතුව එහෙම පේන වෙනසක් බලා ගන්න බෑ බං. හැම hardware එකක්ම එකම spec එකකට ගහන්නේ. අර nokia වගේ එක එක රට වල එක එක spec වලට samsung ෆොන් ගහන්නේ නෑ බං. විශේෂයෙන්...
  2. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ෆොන් එකේ features වලින් 9/10 ක් වැඩ කරන්නේ නෑ නෙ බං :confused:. ඒකට මොකෝ ජෙලි තියනවනම් :lol:... developer ට help එකක් විදියට ඕක දා ගත්ත නම් එල. ජෙලි දැකලා ඕන උනා නම්... අනේ මන්දා ... අපේ එවුන්ට කොහෙන් ආපු ජෙලි පිස්සුවක් ද කියලා :P
  3. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ඒ කිව්වේ .. ?:confused:
  4. vpsupun

    ANDROID වැඩකාරයෝ

    සැම්සුන් පට්ට පජාතයි නෙ ඕයි :angry:.... දැං මොකෙක් වත් ගන්නෑ සැම්සුන්(කඩවල් වල විකුණ ගන්න බැරුව සවලෙන් එක ගානේ පෝර බෑග් වලට දෙන්නෙ දැං)... Edit : මගේ GNote එක තමයි ඕයි ගෙදර දොරට අඩේට තියලා තියෙන්නේ...
  5. vpsupun

    ANDROID වැඩකාරයෝ

    පට්ට නේ ;).... එච්චර සිරා එකක් හරියන්නෑ වගේ.... :lol:
  6. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මම දන්න විදියට දැන් හැමෝම ලඟ තියනවා.. dialog නම් ආකේඩ් එකකට ගිහින් බලන්න. වැඩේ ගොඩ දාගන්න බැරිම නම් සිම් එක කපලා දා ගන්න පුළුවන් :D.
  7. vpsupun

    ANDROID වැඩකාරයෝ

    හරි බං.... project butter ගැන මම කියෙව්වා ඕක ආපු දවසෙම... අපේ එකෙක් IO launch එකටත් ගියා... ඌත් ඇවිත් කිව්වේ මම කියපු දේවල්ම තමා... මේක අලුත් release එකක් විදියට සද්ද දාලා දෙන්න ඕන එකක් නෙමේ බං. නිකං update එකක් විදියට දෙන්න ඕන එකක්... මචං Android පාවිච්චි කරන අයගෙන් වැඩි ප්‍රමාණයක් පාවිච්චි...
  8. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මට නම් මේක විකාරක් වගේ බං.. අර උබුන්ටු වගේ හැම වෙලේම releases. මහ ලොකු වෙනසකුත් නෑ. පරණ version වල තියන bugs ටික වත් fix කරන්නේ නැතුව එකක් release කරපු ගමන් ඊලඟ එක develop කරනවා. මචං release දෙකක් අතර ලොකු වෙනසක් නැත්නම් ඒක update එකක් විදියට එව්වා නම් හොඳටම ඇති. හිතපං, google ෆොන් ලෝකේ තියෙන්නේ...
  9. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Goto Applications -> Menu (illuminated touch pad) -> Grid view
  10. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මචං මම නම් කියන්නේ GNote හොඳයි කියලා (Performance, Easy Flash/Root/Mods, Larger Screen, etc...). එත් හොඳ ලස්සන හුරුබුහුටි (Performance නරකම නෑ ඒත් chipset එහෙම මට අල්ලන්නේ නෑ) ෆොන් එකක් ඕන නම් ගනින් Xperia S එක.
  11. vpsupun

    ANDROID වැඩකාරයෝ

    JB for GNote via CM10 මෙන්න එනෝ ......... :) http://forum.xda-developers.com/showthread.php?t=1796217
  12. vpsupun

    ANDROID වැඩකාරයෝ

    අනිවා S2 වලටත් තියනවා. පොඩ්ඩක් S2 Threads අස්සේ බැලුව නම් හොයා ගන්න පුළුවන්. සමහර Stock ROM එක්කත් එනවා නේ බං. ඉඳපන් මමත් free වෙලාවක පොඩ්ඩක් ඇහැ දාලා බලන්නම්. මේ දවස් වල අම්බානකට වැඩ බං. Note එකට ආපු ඔය Thread එක මම save කරගෙන තියාන හිටි නිසා ටක් ගාලා දැම්මා. හැබැයි,  මේක උනත් පාවිච්චි කරන්න...
  13. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මොකද්ද මචං මෙතන අව්ල. පුළුවන් උදව්වක් නම් කරන්නම්. partition table අව්ලක් ද ? පොඩි pit file එකක් හදලා ඒක Stock ROM එකක් එක්ක flash කරා නම් හරි නැත්නම් ADB වලින් ආයිත් partition talbe එක හදලා පස්සේ ROM එක ගැහුවත් වැඩේ ගොඩ. Edit : මේ තියෙන්නේ .. මේ වගේ එකක් කලා නම් ගොඩ...
  14. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Folder name eka ona widiyakata wenas karanna. but file names change karanna epaa.
  15. vpsupun

    ANDROID වැඩකාරයෝ

    XDA news http://www.xda-developers.com/android/uk-judge-tells-apple-to-publicly-apologize/ :D
  16. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මචංලා ... මගෙන් පොඩි යෝජනාවක්.... අපේ ඔය Android Port/Develop කරන අයට (තිළිණයා වගේ) බැරිද පොඩි guide එකක් දාන්න, සරළ විදියට Android Mods, port, development( නම් ටිකක් අමාරුයි නේ ) කරන විදිය ගැන, ඕන කරන tools වගේ දේවල් ගැන හොඳ පෝස්ට් එකක් දාන්න බැරිද ?
  17. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ඇයි බං උඔ වාක්‍ය දෙකක් අතරය "." තියන්නේ නැත්තේ :confused: :lol: පොඩි ගේමක් දෙන්න ඕන කියවන්න :angry:???
  18. vpsupun

    ANDROID වැඩකාරයෝ

    අලෝ බුවාලා... කාලෙකින් මේ පැත්තට ආවේ. දැං මොකෝ වෙන්නේ මෙහේ... :cool: නවෝදයා පුරුදු විදියට ලෝකේ තියන සිරාම ෆොන් එක (nexus) මාකට් කරනවා පේනවා :D :P. තිළිණයා සිරා ROM එකක් දාලා තිබ්බා.. පස්ට ඈ ... :yes: චිරියා තාවකාලිකව විසන්ධි වෙලා ඉන්නවා දැක්කා :( අනිත් එවුනුත් ගින්දර වගේ හෙල්ප් එක දීගෙන Thread...
  19. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ඔන්න අහු උනා දාපු පෝස්ට් එක. මම මේක උඔට හරි යන විදියට වෙනස් කරලා දෙන්නම්. තේරෙන්නේ නැති දෙයක් තියනවා නම් අහපන්.

    No contents