1. nwnbs

    SL OLD HIT SONGS Add Here

    2002 "තහනම් ගහ" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. යුග ගායනය අයිවෝ ඩෙනිස් මහතා. නන්දා මාලිනි සමඟ අයිවෝ ඩෙනිස් - තහනම් දේශයේ
  2. nwnbs

    SL OLD HIT SONGS Add Here

    1964 "පටාචාරා" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. නන්දා මාලිනි - බාලොලි ලොලි
  3. nwnbs

    SL OLD HIT SONGS Add Here

    1969 "මී මැස්සෝ" චිත්‍රපටයට නන්දා මාලිනියන් ගැයූ ගීයක්. මුල් යුග ගැයුම වික්ටර් රත්නායකයන්. නව යුග ගැයුම ජයන්ත රත්නායක. නන්දා මාලිනී සමඟ ජයන්ත රත්නායක - රුං රුං රුං රුං මී මැස්සෝ
  4. nwnbs

    SL OLD HIT SONGS Add Here

    1972 "ලොකුම හිනාව" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. නන්දා මාලිනී - හැඟුම් විසිර
  5. nwnbs

    SL OLD HIT SONGS Add Here

    1983 "මුහුදු ලිහිණි" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. නන්දා මාලිනී - දේදුන්නේ පාට අරන්
  6. nwnbs

    SL OLD HIT SONGS Add Here

    2002 "නිසල ගිර" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. නන්දා මාලිනී - රන් තොටිල්ලෙ
  7. nwnbs

    Yehen Wajambe Suwanda Rathu Mala....

    නිර්මාණය ගොඩක් හොඳයි අයියා... ඒ සුවඳ රතු මලට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා කියල පතනව...
  8. nwnbs

    මම

    ස්තුතියි...:)
  9. nwnbs

    ~ම‍යෙ‍ පු‍තේ‍~

    ගොඩක් දැනුනා අයියා... කිවයුතු දේවල් අනිත් හැමෝම කියල තියෙනව මං හිතන්නෙ... ගොඩක් වටින නිර්මාණයක්...
  10. nwnbs

    < Golubeli Gamana >

    අම්මෝ.... ඔන්න ගොළුබෙල්ලෙක් අත උඩ... හපයිද දන්නෑ...:rofl: හ්ම්ම්... සංවේදී නිර්මාණයක් සහෝදරී...:)
  11. nwnbs

    අසඩක් ගෲෂාට ලියූ කවිය! Asadak Grushata liyu kaviya....

    :yes::yes::yes: අපේ එකෙක් නම් වෙන්න බෑ...
  12. nwnbs

    පද පේලි .....

    කවදාද ආයෙ එන්නේ හමු වන්න මා ඉතින් දෙනුවන් අයා සිටින්නෙ දැකගන්න ඔබේ දසුන්
  13. nwnbs

    SL OLD HIT SONGS Add Here

    2000 "සරෝජා" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. යුග ගැයුම එඩ්වඩ් ජයකොඩි. නන්දා මාලිනී සමඟ එඩ්වඩ් ජයකොඩි - පන්සලේ බෝ මළුවේ
  14. nwnbs

    SL OLD HIT SONGS Add Here

    2003 "සුදු සළු" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. නන්දා මාලිනී - රෝස මල් මිටක්
  15. nwnbs

    SL OLD HIT SONGS Add Here

    1979 "මොණර තැන්න" චිත්‍රපටයට නන්දා මාලිනී යන් ගැයූ ගීයක්. නන්දා මාලිනී - හඳ හාවුන් හඳේ
  16. nwnbs

    SL OLD HIT SONGS Add Here

    1972 "හිතක පිපුන මල්" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහාය ඩැල්රින් සුබී. නන්දා මාලිනී සමඟ ඩැල්රින් සුබී - නෝ ඊස්ට් නෝ වෙස්ට්
  17. nwnbs

    SL OLD HIT SONGS Add Here

    1969 "නාරිලතා" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහාය සුවි සෙනායා. නන්දා මාලිනී සමඟ සුවි සෙනායා - දොයි දොයි බිළිඳෝ
  18. nwnbs

    SL OLD HIT SONGS Add Here

    1972 "ඉහත ආත්මය" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක්. ගායන සහය සුවී සෙනායා නන්දා මාලිනී සමඟ සුවී සෙනායා - අද පමණක්
  19. nwnbs

    SL OLD HIT SONGS Add Here

    1969 "හන්තානේ කතාව" චිත්‍රපටයට නන්දා මාලිනි යන් ගැයූ ගීයක් නන්දා මාලිනී - මහ ගිරි අරණේ
  20. nwnbs

    පද පේලි .....

    කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ... ආදරේ..... ආදරේ.....

    No contents