ඔය වගේ දේවල් මම ගොඩක් දැක්ක. හැමදාමත් ස්තුතියි කියන්නෙ මහගෙදර පවුලේ අයම විතරයි... (දැන්නම් සමහර අලුත් එක්කෙනෙක් දෙන්නෙකුත් ස්තුති කරනව මං හිතන්නෙ)
තමං ලඟ නැති තමං ගොඩාක් ආස කරන ගීතයක් ලැබුනාම ඒකෙන් ලැබෙන සතුට කියල නිම කරන්න බෑ... මට නම් එහෙම උනාම ස්තුතියි විතරක් කියලත් මදී... ඒ වගේම එහෙම දෙයක්...