1. nwnbs

    පද පේලි .....

    සඳ රෑ සිහිනයේ රැඳෙනා දිගැසියේ කල්පනා මීවිතේ පිරුණා ආදරේ
  2. nwnbs

    පද පේලි .....

    කඳු අතරේ බැඳී...මීදුම් පට ලෙසේ... පියඹා යද්දී...අපගේ ආලේ... තැවුල් නිවාගමු නිම්තෙර නොබලා මිලාන වී යන අපගේ ආලේ මිලාන වී යන අපගේ ආලේ
  3. nwnbs

    Paata keeyaka mal thiyenawada?

    ඔයා මාව බය... කලා... අලි නලකයි... :P
  4. nwnbs

    පද පේලි .....

    ඔබෙ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලී තියේ
  5. nwnbs

    පද පේලි .....

    එගොඩහ ගං ඉවුරේ නිරතුරු වූයේ නෙතඟින් දෙඩුවා මුවඟින් සිනහා දහසක් පැතුමන් එක්වූවා...
  6. nwnbs

    පද පේලි .....

    මා හද සැලෙනා ගී හඬ මුමුණා ඔබට ගයන්නට මට හිතුනා නීල දෑසින් ඉඟිකල රහසක් කිව මැන මට මුමුණා
  7. nwnbs

    Old Hits - Lyrics

    එළ එළ... ගොඩක් ස්තුතියි සහෝ... :D
  8. nwnbs

    පද පේලි .....

    සුදු පාට මල් වැටුනු අරලියා සෙවන යට බාලිකාවේ සුවඳ තනිවෙලා... අපි ඉතින් වෙනව යමු අපි අතින් ගිලිහි ගිය සියළු දේ අතීතෙට පවරලා... -කරුණාරත්න දිවුල්ගනේ-
  9. nwnbs

    Congratz for your 1000!!

    සුබ පැතුම් සහෝදරී... :)
  10. nwnbs

    ~Boleta liyapu kavi~

    කියෙව්ව කියෙව්ව... කවි වරුසාවක්... :D
  11. nwnbs

    පද පේලි .....

    එක යායට මල් පීදුන බිම් තීරේ පාර දිගේ කනින් කනට කොඳූර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ
  12. nwnbs

    Aiyo mama Elakiri eke karapu deyak

    සුබ පැතුම් යාළුවා... දිගටම ඉමු අපිත් එක්ක... :D
  13. nwnbs

    අසඩක් ගෲෂාට ලියූ කවිය! Asadak Grushata liyu kaviya....

    සමහරවිට "නව පරපුර" වෙන්න ඇති...:oo:
  14. nwnbs

    මම

    ගොඩක් ස්තුතියි සහෝ...:)
  15. nwnbs

    මම

    ස්තුතියි සහෝ... :) නැද්ද අළුත් කවියක් එහෙම... :D
  16. nwnbs

    අසඩක් ගෲෂාට ලියූ කවිය! Asadak Grushata liyu kaviya....

    හ්ම්ම්... පුදුම ලෝකයක්... කලකිරෙනව මේව දකිනකොට...
  17. nwnbs

    ~Happy Birth Day OptiplexFx~

    සුබ උපන් දිනයක් යාළුවා...!!!
  18. nwnbs

    Niki771 ge hora weda - mehemath nangila

    සුබ පැතුම් නංගී... :D
  19. nwnbs

    Ballai kollai

    ශෝක් පිංතූරෙ... :D

    No contents