1. djdush

    Opera Use karana aya ennako poddakata

    Opera maara Shok.araka thamaa aulakata tiyenne. kawruwath danne nadda ??
  2. djdush

    Megaupload premium acc free onada?????

    Ela wadak
  3. djdush

    Opera Use karana aya ennako poddakata

    මචන්ස්ලා මම පාවිච්චි කරන්නෙ ඔපෙරා එකේ අලුත්ම එක. මට පොඩි අවුලක් තියනව.ඔපෙරා එකේ චැට් බාර් එක වැඩ කරන් නෑ :oo::( ඒත් සමහර වෙලාවට කනාවට වගේ වැඩ කරනව.:rolleyes: ඇයි මෙහෙම වෙන්නෙ?? :angry: කලින් පාවිච්චි කරපු එකෙත් ඔය අවුලම තිබ්බා. මේකට විසදුමක් නැද්ද?? :nerd: පුලුවන් අය මට උදවක් කරන්න :D
  4. djdush

    කල ගුන නොදත් මිනිස්සු !!!!!!!!!!

    ගනන් ගන්න එපා මචන් ඔය වගේ සත්තු ඉන්නවා. :angry::angry: කලගුණ දන්න අපි වගේ උන් ඉන්නකම් අපි උබට දුටු තැන රෙප්ස් දානවා :D:D :rofl:
  5. djdush

    බුද්ධ ධර්මය

    ගොඩාක් වැදගත් Thread එකක් මචන්.ගොඩාක් මහන්සි වෙලා තියනවා. රෙප්ස් නම් දාන්න බෑ මචන් කරන්න Spread කරන්න ඕනි
  6. djdush

    HOTFILE premium account for EK members[TOTALLY FREE]

    Tnx machan Reps Added. RS Ekak wage ganna bari weida?
  7. djdush

    Need a Rapidshare Account

    matath ekak
  8. djdush

    Happy Birthday ElaKiri.com

    අපේ එලකිරි එකට සුබම සුබ උපන් දිනයක් වේවා!!!!! :D:D:D:D:D:D:D:D:D:D:D:D:D
  9. djdush

    රණවිරු උපහාරයන්හි නො දුටු පැතිකඩක්‌ ඉස්‌

    මමත් බැලුව දැන් ගොඩක් කල්. ෆිල්ම් එක හොදයි.බලපු නැති කට්ටිය බලන්න
  10. djdush

    EK Photographers' Thread 2

    මේ අපේ ගෙදර ඉන්න සුරතල් සතෙක් ඡායාරූපය නම් හරි නැද්ද මන්ද
  11. djdush

    COD 4 MW eke key 1k hoyala denna puluwanda?

    kamak na mchan.tnx 4 ur rply.meka play karapu kenek mta help 1k dnko.
  12. djdush

    COD 4 MW eke key 1k hoyala denna puluwanda?

    Key gen 1k newe.key 1k methanata dahanko.ehema puluwnam godak lesi.
  13. djdush

    Neo bux karana aya kawda ine??

    mamath patan aran dawas 2i.
  14. djdush

    Neo bux karana aya kawda ine??

    කව්ද spam කලේ නොදන්න දෙයක් දැනගන්න Thread එක දැම්මෙ. ඔයාට දෙයක් කියන්න තියනවනම් ඒක ඒ විදිහට කියන්න අනිත් මෙම්බර්ස්ලට Warning දෙන්න ඔයා සයිට් එක ඇඩ්මින් නෙවේ
  15. djdush

    FACE BOOK SMILES OKKOMA...lol

    tnx
  16. djdush

    Neo bux karana aya kawda ine??

    rply wlta tnx.thawa nadda karana aya.
  17. djdush

    Neo bux karana aya kawda ine??

    Neo bux karane kawda? Eka khmda? Godak kal yanawa neda? Cash gaththa aya inwada?

    No contents