මමත් පුද්ගලිකව විශ්වාස කරන්නෙ අපේ ජාතියේ පියා ධර්මපාලතුමා කියලා.
අපි නිදහස දිනා ගත්ත එක ගැන කියනකොට කියන්නෙ එක ලේ බිදක්වත් නොසොල්වා ගත් නිදහසක් කියලා.
එහෙම කියලා අපේ රට වෙනුවෙන් මැරිච්ච වීරයන්ව අමතක කරන එක හරි නෑ.
කැප්පෙටිපොල,පුරන් අප්පු,ගොන්ගාලේ ගොඩබණ්ඩා මැරුනෙත් රට වෙනුවෙන් සටන් කරලා