Opera Use karana aya ennako poddakata

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    මචන්ස්ලා මම පාවිච්චි කරන්නෙ ඔපෙරා එකේ අලුත්ම එක.

    මට පොඩි අවුලක් තියනව.ඔපෙරා එකේ චැට් බාර් එක වැඩ කරන් නෑ :oo::(

    ඒත් සමහර වෙලාවට කනාවට වගේ වැඩ කරනව.:rolleyes:



    ඇයි මෙහෙම වෙන්නෙ?? :angry:

    කලින් පාවිච්චි කරපු එකෙත් ඔය අවුලම තිබ්බා.

    මේකට විසදුමක් නැද්ද?? :nerd:

    පුලුවන් අය මට උදවක් කරන්න :D