අපේ රටේ කාලකන්නි දේශපාලුවො කලේ සිංහල බෞද්ධ මිනිස්සුන්ගෙ චන්ද අරගෙන අපිටම වල කපපු එක.
ඊට පස්සෙ උන් වැඩ කරන්නෙ මූලධර්මවාදී ජඩයන්ට ඕනි විදිහට.සෝම හාමුදුරුවන්ගෙ පිහිටෙන් පාර්ලිමේන්තු ගිය උන්ටත් වැඩි කල් යන්න කලින් මේව අමතක උනා.උන් දැන් ඉන්නෙ මේව දන් නෑ වගේ.
අපිව හැමදාම රවට්ටපු එක තමා හැමෝම කලේ.අද...