මමත් දැක්කා දෙමළ ,මුස්ලිම් කියකිය ගොනු රැලක් FB එකේ photos share කරනවා ,, පිස්සු හුත්තලා....
මහින්ද අනාගතපරම්පරාවට පවා ජාති ,ආගම් බේදය බෙදලා තියෙනවා හොදට ,,
දේශපාලකයන් තමයි මේ ජාතිබේද ආගම් බේද ඇදලා රට අස්ථාවර කරලා තමන්ගේ බලය රැක ගන්න කුහක උස්සහයක නිරිත වෙන්නේ ,, මහින්ද එදාත් එහෙමයි...