1. ^Night Fury^

    හොන්ඩා ෆිට් GP1 එකක් ගත්තා

    පෙට්‍රල් සුවඳට යනවා ඇති තල්ලු කරන් යනවා නම් :rofl::rofl:
  2. ^Night Fury^

    හොන්ඩා ෆිට් GP1 එකක් ගත්තා

    GP1 එක 20-25 තමා කරන්නේ ශේප් එකේ යනවා නම්. 35 කරන්නේ නෑ බං කීයටවත්. GP5 එකවත් එච්චර කරන්නේ නෑ.
  3. ^Night Fury^

    පර්ස් එකට විදලා

    කාර්ඩ් බ්ලොක් කරලා දවස් 3ක් බලලා පොලිසියට යන්න. සමහර වෙලාවට හොරා පර්ස් එක පේන මානේ විසිකරලා තිබ්බොත් කවුරු හරි ඇහිඳලා එවයි. කාණුවක් අස්සට දැම්මොත් නම් හම්බෙන්නේ නෑ. කවමදාවකවත් පර්ස් එකක් / ෆෝන් එකක් බෑග් එකේ එලියේ පොකට් එකේ දාන්න එපා. විශේෂයෙන්ම මේ දවස් වල ඕනම බස් එකක සෙනඟ. හරි ලේසියෙන් පුලුවන්...
  4. ^Night Fury^

    බ්ලෙන්ඩර් පටන් ගත්ත එඋන් වරෙල්ල මචෝ...

    හැමෝම මුලින් පටන් ගන්න ඩෝනට් එකෙන් මාත් පටන් ගත්තේ ඊට පස්සේ පොඩි බොක්ස් එකක් හැදුවා Mockup එකක් විදියට Soda Can තමා ඊලඟට හැදුවේ.
  5. ^Night Fury^

    හමුදා කපිතාන් යතුරු පැදිකරුගේ කන පළයි

    අමෝ අමෝ මෙන්න දොස්තර කෙනෙක් ඇවිත් :rofl::rofl:
  6. ^Night Fury^

    Paypal ලංකාවට වැඩ ද දැන් ?

    නෑ බං. උන්ට මෙහෙ පේපෑල් දෙන්න තරම් ලොකු පේපැල් ට්‍රාන්සැක්ශන් වෙන්නේ නෑ කියලා කියන්නේ කලින් කරපු සර්වේ වලින්. උන්ට පාඩුයි කියලා මෙහෙට දෙන එක. කීයකද මංදා ත්‍රෙශෝල්ඩ් එකක් තියෙනවාලු. ඊට අඩුයිලු ලංකාව
  7. ^Night Fury^

    කොමඩු බීම හදන විදිය මාරු

    මුන්ගේ තියෙනවා මැන්ගෝ ජූස් එකක් ඒක කොහොම හදනවාද කියලා හිතාගන්න බෑ. දෙන්නෙත් පට්ට ලොකු පෝශන් එකක්, ගාන නම් මෙහෙ එක්ක බලද්දි ටිකක් වැඩියි. රසත් එහෙමයි. හදන්නෙත් එතන. හැබැයි අපේ හදනවා වගේ තික් නෑ. ටිකක් දියාරු ටයිප් එකට තමා තියෙන්නේ. නමුත් රසයි. පාට එහෙම දැක්කම හිතෙනවා කලරින් දානවාද දන් නෑ කියලා...
  8. ^Night Fury^

    Pizza hut coupon code need

    අහ් එලම එලම. වෙන කවුරු හරි ගනිවිනේ එහෙනම් :D
  9. ^Night Fury^

    Pizza hut coupon code need

    Na machan. Bill eke thiyenne GES Code eka. Eka ganna Podi Survey ekak karanna one Bill eka aran dawas 3k athulatha. eka 20% discount ekak. Oka 15% discount eka. Eka machan api ethanata bill karaddi dena phone number ekata message ekak widiyata thama enne.
  10. ^Night Fury^

    Pizza hut coupon code need

    Coupon No: 58842662 15% Discount. Valid Till 13/08/2022
  11. ^Night Fury^

    QR code නිසා ෂෙඩ් ගිනි ගන්නවා, රක්ෂණය නැති වෙනවා කියල breaking news දාපු යාපා පොන්නයා කෝ බං? 🤣🤣

    ඉතින් කලින් ඉඳලත් ශෙඩ් වල පොම්පේ ලඟම Card Payment Machines තියන් හිටියාද GSM වලින් වැඩ කරන ඒවා සිම් එකක් දාලා. යකෝ ඒකාලෙම ගිනිගන්න එපයි :rofl: :rofl:
  12. ^Night Fury^

    රනිල් වැඩ පෙන්නයි. ඉන්ද්‍රජිත් කිව්වා වගේ දෙක හමාර ගුණයකින් පෙට්‍රල්, පහ හමාර ගුණයකින් ඩීසල් මිල බස්සයි. 😍😍

    අදත් නාගත්තා නේද? ඩීසල් විතරක් රුපියල් 10කින් අඩු වුනා අනික් ඒවා එහෙමමයි. දැන් නෝන්ඩිය වහගන්න පෝලිම් ටික වාශ්ප වුනා කියලා වෙන බයිලාවක් ගහනවා :lol::lol:
  13. ^Night Fury^

    ඉන්ද්‍රජිත් වැඩ පෙන්නයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල් වරට 16384 ටයිල් එක හදයි. 😍😍

    මට පෙන්නපන්කො නෙට් එකේ කොහෙන්ද මම ගත්තේ කියලා :lol::lol:
  14. ^Night Fury^

    ඉන්ද්‍රජිත් වැඩ පෙන්නයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල් වරට 16384 ටයිල් එක හදයි. 😍😍

    පලයන් යකෝ යන්න. 16384 කියන්නේ මොන බිජ්ජක්ද. උඹේ Highest Score එක 211K ගානක්. මගේ Highest Score ekath 610K ගානක්. මේ තියෙන්නේ 32768 හැදුවම ගත්ත SS එක. අනේ හුකේ උඹේ හැමදාම ඉතින් ත්‍රෙඩ් එකක් දැම්මොත් නානවා. ඉස්සර මේක කැම්පස් එකේ සෙට් වෙලා ගහද්දි 16384 කියන්නේ නෝර්මල් :lol:
  15. ^Night Fury^

    තෙල් පෝළිම කුඩු [Crash]

    නෑ බං. උගේ කකුල ඩැමේජ් වෙන්න ඕනේ වැදුන විදියට. බලපන් ඌ වැටිලා ඉද්දිත් එක අතකින් කකුල හොලවන්න හදනවා. ඒ වැදුන වැදිල්ලට කකුල නොකැඩී තිබ්බොත් පුදුමයි.
  16. ^Night Fury^

    අසරණ පවුලකට ලැබුණු ගෝඨාභයගේ කෑම වේල.....

    ඕකේ දෙපැත්තක් තියෙනවා. මුන් මේ අසරණකන් විකුණන් කන එක පැත්තකින් තියපන්කෝ. ගමේ ගොඩේ මිනිස්සු ඇත්තටම දන්නේ නෑ රටේ මොකද වෙන්නේ කියලා. අපි මේ ඉන්නේ මොන ජහජරාවකද කියලා තේරෙන්නේ අපි පිටරටක ඇවිදලා කරලා ආවමනේ. ඒ වගේ තමා බං ගමේ මිනිස්සු සමහර විට දන්නෙ නැතිව ඇති බං වේලකට ඔහොම ජාති කන එවුනුත් ඉන්නවා කියලා...
  17. ^Night Fury^

    විමල් අරගලකාරයොන්ට රිදෙන්නම දෙයි..🤣❤️

    මෙන්න මේක තමා මම කියන්නේ. අරගලේදි අවශ්‍යය වුන දේ නෙමෙයි වුනේ. ඔව් බං. අවුරුදු 30ක් පැරදිලාත් නොගිය එකෙක්, කනාවට ජනාධිපති වුන වෙලේ යයිද? ඕකාව දුන් ගහලවත් එලවන්න බෑ. මැරුණත් ඕකා පෙරේතයෙක් වෙලා ඔය පුටුවකම ලගියි. මහින්දලා, රනිල්ලා කියන්නේ කැරිම බල පෙරේත තන්හාකාරයෝ.

    No contents