තෙල් ලීටර් 10, 20ක් ගහන් සති දෙක මාසේ අදින එවුන් ඕකේ රගේ දන්නේ නෑ. ඕකේ රඟේ දන්නේ මහපාරිමානෙන් කරන එවුන් විතරයි. ගොඩක් ලොරි, හෙවි මැශිනරි කරන අය ඉස්සර ඉඳලා කෑන්, බැරල් වලට ගහනවා. වැඩිය ඕනේ නෑ. JCB එකට ගහන්න මගේ ලඟ ලීටර් 20 කෑන් 13ක් තියෙනවා ඉස්සර ඉඳලා (කෑන් වලට තහනම් කරනකන් කරේ ඒක). ඒ 13ම තෙල්...