කොමඩු බීම හදන විදිය මාරු

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවේ තියෙන ගෙඩි හුච්චං නේ..ඕවා කරන්න බෑ..චීනේ නම් තියෙනව පට්ට සයිස් ගෙඩි..කිලෝ 5ක් විතර බරයි..කෑලි 10කට කපන්න පුළුවන්.ඵක කෑල්ලක් ඵක්කෙනෙක්ට වැඩිත් ඵක්ක.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,136
    5,006
    113
    -In Darkness-
    මුන්ගේ තියෙනවා මැන්ගෝ ජූස් එකක් ඒක කොහොම හදනවාද කියලා හිතාගන්න බෑ. දෙන්නෙත් පට්ට ලොකු පෝශන් එකක්, ගාන නම් මෙහෙ එක්ක බලද්දි ටිකක් වැඩියි. රසත් එහෙමයි. හදන්නෙත් එතන. හැබැයි අපේ හදනවා වගේ තික් නෑ. ටිකක් දියාරු ටයිප් එකට තමා තියෙන්නේ. නමුත් රසයි. පාට එහෙම දැක්කම හිතෙනවා කලරින් දානවාද දන් නෑ කියලා හැබැයි ශේප් එකේ :eek: :eek:
     
    • Like
    Reactions: RottenCOLT and NRTG