1. ^Night Fury^

    මේක දැකල depression ඩබල් වුනා.. 😣

    32 ඕනේ නෑ games වලට නම් තාමත්. 16ත් ඇති බං තවම නම්. රැම් එක ඔක්කොම යූස් වෙන්නේ නෑ 4K ගහද්දි වුනත්.
  2. ^Night Fury^

    මේක දැකල depression ඩබල් වුනා.. 😣

    අවශ්‍යයතාව අනුව එහෙම වෙනවා බං. මේ හදපු එකාට නම් ඇත්තටම ඕනේද දන්නේ නෑ මොකද ගොඩක් එවුන් ශෝ දාන්න හදන්නේ. නමුත් හොඳ එඩිටින් රිග් එකක් හදාගන්න නම් දැන් අනිවා ඔය ගාණක් ලොවෙත් යයි තියෙන ප්‍රයිස් හයික් එකත් එක්ක. මීට අවුරුදු 4.5කට කලින් මම එඩිටින් රිග් එකක් හැදුවා ලක්ශ 5.30කට වගේ(මොනිටර් එකත් එක්ක) .ඒ...
  3. ^Night Fury^

    මාතර රාහුලේ කොල්ලො

    හම්මේ රටම පාලනේ කොරලා ලෝකේ උද්දමනයෙන් වැඩිම 3 වෙනි රට කරලා තියෙන්නේ ඉතින් මාතර උන්ගේ පාලන කෙරුවාව නිසා තමා මේ කියන විදියට :lol: :lol:
  4. ^Night Fury^

    මාතර රාහුලේ කොල්ලො

    බොරු දාන්න එපා හුත්තො :lol: :lol:
  5. ^Night Fury^

    Google pixel XL

    parana wadie machan. danatath ena updates enne pixel 4 indala uda ewata witharai. 50kata issara nam sahenna honda phone ekak line karanna thibba. poco x3 wage. poddak thawa aluth model ekak try karapan.
  6. ^Night Fury^

    🔴🔴 Breaking News - ඉන්දීය ණය යටතේ එන අන්තිම තෙල් නැවත් එයි

    උඹ හිතන්නේ බං ඩොලර් වලින් කරන එකම දේ ඉන්ධන ගන්න එක කියලාද? අත්‍යාවශ්‍යය සියලුම දේවල් ගේන්නේ ඩොලර් ගෙවලා. වැඩි වුන බොර තෙල් මිල එක්ක මාසෙකට ඩොලර් මිලියන 550ක් ඕනේ තෙල් වලට විතරක්. එතකොට ගෑස්, බෙහෙත්, අනෙක් ගේන අත්‍යාවශය බඩු මුට්ටු. ඔය අස්සේ පොඩි පොඩි ණය වාරිකත් ගෙවනවා.
  7. ^Night Fury^

    wife ගේ නංගි මාව පන්සලේදී කිස් කරා

    මේකේ නවකතා/කෙටිකතා ලියලා දාපු එකෙක් විදියට මම කියන්නේ බොට හොඳට ලියන්න නම් පුලුවන් :lol::rofl:
  8. ^Night Fury^

    හයිබ්‍රිඩ් බැටරි එක අවුරුදු 5න් 5ට මාරු කරන්න ඔනි කියලා

    Cell Replace කරලා දුවන්න පුලුවන් කලින්ම වැඩේ අහුවුනොත්. සෙල් 2 සෙට් 2ක් වගේ අවුල් නම් cell replace කරලා ටික කාලයක් දිව්වැකි. නමුත් ගොඩක් වෙලාවට ඉන්ඩිකේට් කරන්න ගද්දි සෙල් 2 සෙට් 5ක් වගේ සවුත්තුම වෙලා තියෙන්න ඉඩ වැඩියි. ඉතින් එහෙම වුනාම දාලා තේරුමක් නෑ. මැද සෙල් රත් වෙන ප්‍රමාණේ වැඩි නිසා මැද ඒවා...
  9. ^Night Fury^

    බඳින්න යන්නෙ. අවුුරුදු 10ක වෙනස සහ මේ පවුල සෙට් වෙයිද?

    උඹත් ඒ ත්‍රෙඩ් එක අයිතිකාරයා වගේ පොන්නයෙක් නම් නොබැඳ ඉන්න එක තමා හොඳ. කිරියේ දැකපු ලොකුම පොන්නයා තමා ඔය ලබුගෙඩියා කියන එකා (ඒ දාලා තියෙන කතාව ඇත්තක් නම්)
  10. ^Night Fury^

    හයිබ්‍රිඩ් බැටරි එක අවුරුදු 5න් 5ට මාරු කරන්න ඔනි කියලා

    ඊයේ යාලුවෙක්ගේ කාර් එකට දැම්මා 2022 Brand New Cell pack එකක් 510K ගියා (cell replacement). Bnew බැටරි එක දාන්න 620ක් ඉල්ලුවා. ටොයොටා එකේ 730ක් හෝ 750ක්ද කොහෙද. තව මාස 2,3කින් ඕක තව වැඩි වෙනවා.
  11. ^Night Fury^

    හයිබ්‍රිඩ් බැටරි එක අවුරුදු 5න් 5ට මාරු කරන්න ඔනි කියලා

    එහෙම එකක් නෑ බං. ඕක ඩිපෙන්ඩ් වෙන්නේ පාවිච්චි කරන එක අනුව. මගේ යාලුවෙක්ගේ Aqua එකක් (2015 Manufacture, 2015 Registered) බැටරි එක මාරු කරා 192000km වලට පස්සේ. හදපු තැන පොර කිව්වෙත් මාසෙට 4000,5000k දිව්ව නිසා තමා ඕක ඔච්චර දුවන්න පුලුවන් වුනේ කියලා. නැත්තම් ඔච්චර දුවන්න කලින් ඕක මාරු කරන්න වෙනවා...
  12. ^Night Fury^

    88 / 89 අරගල යුගයේ ගත් චයාරූප හා, මිනිසුන් ඇසින් දුටු දේ

    මොන සමාජවාදයද බං ලංකාවේ කුහක හැත්තට. එකෙක්ට එකෙක් දියුණු වෙනවට අකමැතියි. අල්ලපු ගෙදර එකා ටිකක් හොඳට කාල ඇඳලා ඉන්නවා දැක්කොත් පෙත්සන් ගහන එවුන් ඉන්නේ. ඉතින් ලැබෙන ලාබය මිනිස්සු අතරේ සමසේ බෙදෙනවා. සල්ලි ලැබෙන්න නම් වැඩකරන්න වෙනවා. පැසිව් ඉන්කම් කියන එකක් නැති වෙලා යනවා. පෞද්ගලික ව්‍යාපාර ඔක්කොම...
  13. ^Night Fury^

    88 / 89 අරගල යුගයේ ගත් චයාරූප හා, මිනිසුන් ඇසින් දුටු දේ

    ඔය කාලේ ආර්මි එකෙන්ම මරලා ජේවීපී එකෙන් මැරුව කියන ලිස්ට් එකට දාපු සිද්ධි බොහොමයක් තිබ්බා. හරියට අර මිරිහානෙදි වෙන්න ගියේ. උන්ගෙම එකෙක් ඇවිත් බස් එකට ගිනිතියන්න හදපු සීන් එක. ඒ කාලේ සන්නිවේදනය නෑ. හිතපන්කො ඔහොම සීන් කීයක් වෙන්න ඇද්ද කියලා. විජේවීර කරපු ගොන් වැඩක් තමා සන්නන්ධ අරගලය කියන දේ...
  14. ^Night Fury^

    SLT FIBRE DP eke full unama speed aduwenawade?

    Dedicated Line එකක් නිසා Speed නම් අඩු වැඩි වෙන්න බෑ. හැබැයි දුර වැඩි වෙන්න වෙන්න නම් ස්පීඩ් එක අඩු වෙනවා. DP Full වුනාට ගැටලුවක් නෑ ඩෙඩිකේටඩ් ලයින් එකක් එන නිසා.
  15. ^Night Fury^

    මෙහෙමත් වේ@ ගෑණු..දුවට කියල ඵන්න කියල කෝල් කරලා ගෙදරට අාවහම මරලා🤬🤬🤬🤬🤮

    අත්වැරදීමකින් සිදුවූ මරණයක් විදියට තීන්දුව දෙන්න ඇත්තේ. සමහර විට ගහලා ලෙහල පුටුවට දාද්දිත් පණපිටින් ඉන්න ඇති. පස්සේ මැරෙන්න ඇත්තේ. එතකොට Man Slaughter විදියටනේ දඬුවම එන්නේ. දන්නේ නෑ ඉතින් හරියටම නඩු වාර්ථාව දකිනකන්.
  16. ^Night Fury^

    උසාවි දඩ ගෙවීම

    එහෙම අවුලක් නෑ. උසාවියේ විත්ති කුඩු, සාක්ෂි කූඩුවට නගින්නේ නැත්තම් සාමාන්‍යය ඇඳුමක් ඇඳන් ගියැකි. අනික දඩේ ගෙවන්න නම් යන්නේ මහ දෙයක් නෑ. තීන්දුව දුන්න ගමන්, ඒ කොලේ යවනවා දඩ මුදල ගෙවන තැනට. එතනට ගිහින් ඉද්දි නම කතා කරනවා. දඩ මුදල ගෙවල රිසිට් එකක් ගෙනිහින් දෙන්න තියෙන්නේ උසාවි රිමාන්ඩ් එක ගාව ඉන්න...
  17. ^Night Fury^

    Ahahahahaha bf gahanwa

    ශෙඩ් එකක් අයිති එකෙක්ගේ පුතෙක්. හයියක් නැත්තම් ඔහොම ඇවිත් සද්දේ දාන්නේ නෑ. අනිවා පොලිසියේ බර අතු ටිකක් දන්නවා ඇති. මේක ලංකාව බං. සල්ලි ටිකක් විසික් කරලා ඕක නිකන්ම යට ගහයි. බොරුවට වාහනේ පොලිසියට ගෙනත් හොරාට දවස් දෙකෙන් රිලීස් කරයි.
  18. ^Night Fury^

    කෙල්ලෝ 4ක්

    කවුද යකෝ කියන්නේ. අපේ නෑදෑ පවුලක (කෙල්ලො 3යි) වැඩිමල් අක්කා බැඳලා දැන් සුර සැප. බැන්ඳේ බිස්නස් පොරක්. ඌටත් බිස්නස් හොඳට සරුයි. ඔහොම කියනවා ඇත්තේ ගොඩක් වෙලාවට වැඩිමල් එකාගේ මිනිහට බාල කෙල්ලො 2,3 බර වැටෙන නිසා වෙන්න ඕනේ. තමන්ගේ නංගිලා ගැන ලොවෙත් හොයනවනේ. ඉතින් ලොකුම එකී බඳින එකාට තමා උන්ගේ බර...

    No contents