උපන් වේලාව උදේ 4 ට ආසන්න වෙලාවක් විය හැක.මෙලෙස පලාපල කීම ජ්‍යෝතිෂ්‍ය නීතියට විරුද්ද මුත් ඇතිවී තිබෙන තත්වය පිලිබඳව අනුකම්පා සිතී පලාපලයක් කියමි.ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය , ජන්ම සෙනසුරු ඒරාෂ්ඨකය, ශනි මහ දශාවේ ශනි අතුරු දශාව ගෙවමින් පවතී.ඉතාමත්ම අවාසනාවන්ත කාල පරිච්චේදයක් වේ.සිහිය , මනස ව්‍යාකූල වීමට...