උඹ මොකක් හරි නිවේදක ජොබ් එකක් වත් කරනවද?මට නම් පේන්නේ එහෙම.කඩවසම් ශරීරයක්.එක්සර්සයිස් මෙයින්ටේන්ඩ්.මොකක් හරි කලා වැඩ වඩකට දක්ෂයෙක්.කතාවට දක්ෂයෙක්.තැන්පත් දනය එකතු කරනව ක්‍රම කීපෙකින්.බැංකු ඩිපොසිට් (තැන්පත් ධනයෙන් ), කතාව සම්බන්ධ ජොබ් එකකින් සහ පවුලගෙන්.හොඳ ලස්සන ගෑණු ලමෙක් ලැබෙනව.ඒරාෂ්ඨකයකුත්...