1. noone

    Fuel pass app එක මං කොලා නම් කරන හැටි :P

    ඉස්සර නම් යාලුවෙක් වාහනයක් ඉල්ලන් ගියහම පැට්‍රල් ටිකක් හරි ගහල ගෙනත් දෙනවා ඕවගෙන් වෙන්නෙ ඒකත් නැති වෙන එක
  2. noone

    සස්පෙන්ෂන් තියෙන මවුන්ටන් බයික් එකක් තියෙනව.

    meke rim size 24 wenna athi dura padiinna amarui 27,28 wage nam shape
  3. noone

    PC power leak

    2pin sockets, power cable okkoma 3 pin karanna
  4. noone

    11th gen Laptop Eka Format karaganna udawwak...

    RAID drivers instal karanna one install karaddi neththan BOIS walin RAID off karanna one install karanna kalin
  5. noone

    ළමා ගිණුම්

    ඒක ඇත්ත මම නම් සම්පූර්නයෙන්ම බැංකු වල ලමයින්ට ඩිපොසිට් කරන එක නැවැත්තුවා. ඒත් අපෙ අම්මලාට ඊ පිස්සුව හොද වෙලා නෑ. තාමත් ඉදල හිටලා රු5000ක් දානවා දැනටම ලාක්ශයක් වගේ තියනවා. අවුරුදු 8ඉ තාම. ඕවා ගන්න තියා තව අවුරුදු 10කින් රටක් ඉතුරු වෙයිද දන්නෙත් නෑ
  6. noone

    Hikvision SSD help

    ඕකට කම්පැනි වොරන්ටි දෙන්නෙ. අඩුම මාසෙ පනිනව වොරන්ටි දුන්නොත්
  7. noone

    Hikvision SSD help

    මොකක්ද හේතුව? මම නම් ඕවා සෑහෙන්න දාලා තියනවා?
  8. noone

    Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

    වෝනර් ගියා උට්ටො
  9. noone

    Hikvision SSD help

    අලි එකේ කීයද?
  10. noone

    Hikvision SSD help

    E100 ekata wada C100 eka leda adui but E100 poddak gana wedi
  11. noone

    SINGER DUO Laptop HELP

    3dp chip app eka download karala update karanna drivers. eka godak lesi
  12. noone

    ගෙවතු වගාවත් නිකන්ම රැල්ලක් විතරයි - දුකා කියයි

    බොරු කියන්නෙපා බං. රම්පෙ කරපිංචා ගෙදර එදා ඉදලා ගස් තියනවා. උඹට කැරට් බෝන්චි බංඩක්කා වවන්න පුළුවන්ද? ඉස්සර නම් බන්ඩක්කා හරි හැදුවා දැන් ඊ බීජත් දෙමුහුන් පොහොර අනිවා ඕනෙ
  13. noone

    Passport help එකක්

    දැන් කොහොමත් රිනිව් කරන්නෙ නෑ අලුත් එකක් දෙන්නෙ
  14. noone

    ශ්‍රීමත් ජෝන් කොතලාවල

    සිරාවට? මම හිතන් හිටියෙ මෙයා කියලා. Thanks mate
  15. noone

    ශ්‍රීමත් ජෝන් කොතලාවල

    නෙයිනගෙ සූදුවෙත් කියන්නෙ පොර ගැන තමයි. සුපිරි බුවෙක්ලු ඒ දවස් වල
  16. noone

    ඇප් එක බලලයි ආවේ ඒත් ශෙඩ් එකේ කවුරුත් නෑ

    දම්මික ප්‍රසාද් ට කියලා එක තෙල් නැවක් ගෙන්න ගන්න බැරි වෙයිද. පස්සෙ සල්ලි දෙන්නම් කියලා
  17. noone

    පොල් කටු අඟුරු ලිපේ ඉලෙක්ට්‍රොනික්‌ පරිපථය

    10K hari 20K hari danna transistor eka 313 danna meka godak stable
  18. noone

    Laptop පරිඝණකයක් හදා ගැනීමට විස්වාසනීය ස්ථනයක්???

    fan wedada? rush ekak neththan genath denna, balala hadala dennam shop ekata aran enna
  19. noone

    Questions CCTV බඩු ගන්න තැනක්?

    2.8mm balanna one. normal enne 4mm
  20. noone

    Questions CCTV බඩු ගන්න තැනක්?

    පිටකොටුවට වඩා අඩුවට දෙන්නම් ඕනෙම නම් ගිහින් ප්‍රයිස් බලල කියන්න ඊට අඩුවට දෙන්නම්

    No contents