1. noone

    Samsung smart TV help

    backlight check karanna ekatath display enne ne
  2. noone

    පොලොන්නරුවට ආපු KFC 🍗 😛

    Issara tharam keli loku ne den foreigner la nethi nisa aulak ne. neththan kunu benum lankawata
  3. noone

    CCTV

    IR light weda nethuwa athi
  4. noone

    MAC BOOK Pro M2

    ow
  5. noone

    MAC BOOK Pro M2

    2k genawa ekak wikunanna balagena
  6. noone

    MAC BOOK Pro M2

    man gawa Mac Book Pro ekak thiyanawa Canada walin genapu ekak me dawas wala market value eka keeyada wikunanna kiyala beluwe 2022 July wala gaththe MBP 13.3 SG 8C CPU/10C GPU/8GB/256GB Brand New/ Sealed Pack
  7. noone

    Laptop Help

    Price Wedi ban Kingston 250 NVME dennam 15n
  8. noone

    Laptop Help

    oya battery eka hoyanna ne ban koheath
  9. noone

    සංවේදීම චිත්‍රපටිය

    The Pursuit of Happiness Seven Pounds I Am Sam Message in a Bottle
  10. noone

    ලාබෙට m.2 ssd එකක්

    Samsung Used dennam
  11. noone

    ඕන sim එකක්

    PM demma machan
  12. noone

    CCTV camera

    site visit නෑතුව Long Distance ද Wide Angle ද කියලා කියන්න බෑ 5MP ඕනෙ නෑ 2MP හොදටම ඇති, මේ දවස් වල ගනන් ඇහුවහම ColorVu දාගන්න එක වඩා හොදයි
  13. noone

    පළවෙනි කාර් එක

    මුගෙන් බේරිච්ච 1 වෙනි එකා මං
  14. noone

    කෝච්චි වලින් බඩු?

    පලතුරු නම් ගෙන්නගෙන තියනවා සතියකට සැරයක් අනිත් බඩු ගැන නම් දන්නෙ නෑ. සිකියුරිටි එකක් නෑ වගෙයි පේන්නෙ
  15. noone

    🔴සෙල්ලම් කරන්න එපා අපට සතියට පෙට්‍රල් ලීටර්30ක් අවශ්‍යයි. නැත්නම් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ස්තීරයි. රජයට ත්‍රීරෝද රථ හිමියන් අනතුරු අගවයි.

    අපේ ගෙදර 2 ස්ට්‍රෝක් එකක් තියනවා. ලීටරේට 35ක් වගේ දුවනවා ඒක හැබැයි හයර් දුවන්නෙ නෑ මම පොඩි කැල්කියුලේශන් එකක් දාලා බැලුවා දැන් කිලෝමීටරේට 150ක් ගන්නවා යන අතරෙ 20 කෑලිත් පටවනවා 3ක් මම නම් රෙකමන්ඩ් කරෙන්නෙ සතියට ලීටර් 7ත් 10ත් අතර
  16. noone

    විකුණන්න ෆෝන් කාඩ් ගන්නෙ කොහෙන්ද?

    එයාර්ටෙල් නම් මම දානවා කෙලින්ම ඇප් එකෙන් 4% ක් තියනවා 749 පැකේජ් එක දැම්මොත් 10% තියනවා.

    No contents