1. chanakacm

    රත්නපුරේ සිට ගැටඹරු යන්න පාර

    රත්නපුරේ සිට ගැටඹරු යන්න පාර මචංලා රත්නපුරේ සිට ගැටඹරු දේවාලයට යන්න පාර කියපන්කෝ ගූගල් කලහම පාරවල් ගොඩක් පෙන්වනවා කොයි පාරද බන් ලේසි
  2. chanakacm

    ටෙක් ශ්‍රී ලංකා වික්කමය

    අපිත් පරිගණක වලට අත්පොත් තැබුවේ ටෙක් ශී ලංකා එකෙන් කරන දේ නම් උපරිම කලා මචං අපේ වයසට ගැලපෙන්න ඒත් කරුමෙට ටෙක් එක කඩන් වැටුනා මං හිතන්නේ නෙරංජන් කාරයා දේශපාලනය කරන්න ගිහින් කෙලව ගත්තේ අද හරිනම් ESOFT එක ‍තියෙන තැන තියෙන්න ඕනි එකක් තමයි ටෙක් ශී ලංකා කියන්නේ
  3. chanakacm

    අත් වැඩ (.)(.)

    පට්ට බන් ඒත් මොනවා කරන්නද දුක තමයි සසර
  4. chanakacm

    ඕෂධී හිමාෂා

    හප්පද ගල
  5. chanakacm

    ටීනා.... ඔයා නම්

    බස් ඩ්‍රයිවර් මෙහෙම කියන්න ඇති කියල මට හිතෙනවා "යකෝ මේ මෝඩ ගෑනි පෙට්ටිය කඩාගන්නයි හදන්නේ ඇදගෙන ගිහින්" පෙට්ටිය කිවුවෙ ඔය උස්සන් එන එක.
  6. chanakacm

    අඩුවට ඩීවීඩී ගන්න තැනක් කොළඹින්

    රැපියල් 15ට අඩුවෙන් වගේ තමා බන් බලන්නේ
  7. chanakacm

    Demak bike

    aluthn apu bike set eka gana mkda kiynne
  8. chanakacm

    vps උදව්වක්

    thaawa tikak wistara kymuda yalu
  9. chanakacm

    vps උදව්වක්

    download resume karanna barida bnz
  10. chanakacm

    vps උදව්වක්

    FTP කරන්නේ කොහොමද බන්
  11. chanakacm

    vps උදව්වක්

    මචංලා windows sever දුවන් VPS එකක් ඉදන් අපේ මැෂින් එකට ෆ‍යිල් එකක් බාන්නේ කොහොමද බන්ස්ලා
  12. chanakacm

    මාවතේ ගී ගයන නදීෂා

    ජපානයේ බීමතින් රිය පැදවුවහොත් දඩය ලක්ෂ 25,එම දඩය නොගෙවා නොමිලේ යන විදිහ ශ්‍රී ලංකිකයන් සොයාගනී ජපානය කියන්නේ ලෝකයේ දියුණුම තාක්ෂණයක් තිබෙන රටක්,මේ රටේ ජනතාව බොහොමයක් නිතිගරුකයි.ඒ වගේම අන් අයට බොහොම ආචාරශිලිව සලකනවා. කෙසේ වෙතත් මේ රටේ වැරදි කරන අයට ඉතා ඉහල දඩයක් අයකරනවා.බීමතින් රිය පැදවූ...
  13. chanakacm

    Kohomada Netilla 16+

    බයේ උන්නේ අර ලේන්සු රෙදි කැබැල්ල පැද්දීල්ලට විසි වෙයි කියලා

    No contents